SLIIT Digree

an93

Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    මන් SLIIT එකේ Soft Eng Digree එක කරන්න ඉන්නේ.මගේ A /L වලට තියෙන්නේ S 2ක් (Maths ) නිසා මට 4 වෙනි අව්රුද්ද කරන්න බැරිලු..4 වෙනි අව්රුද්ද කලේ නැතිවම තියෙන අවාසිය මොකද්ද?4 වෙනි අව්රුද්ද කලේ නැතිවම Jobs එහෙම අඩුද?අපිට 4 වෙනි අව්රුද්ද වෙනම කොහේ හරි කරන්න බැරිද?දන්නා කස්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ..
    කියවල Bump එකකවත් දාල යන්න.ගොඩක් වටිනවා..
     
    Apr 30, 2012
    583
    40
    0
    uba 4th year kale nathnam special degree eka hambenne naha echaray..normal dgree ekak hambenne.hbay mehema karnna puluwan 2 year wenakan karana shifeld yanna puluwan ethakota 3rd year 1 semester eka indala second eke UK yanawa ekata 16lks wage yay ..hariyatama ganan dane naha..man hithane eka hondai UK gihin athal eke inna mage yaluwo innawa.ubata ehe MSC ekath karanna puluwan..

    kollo habay bokkenma karapan harida..uba maths karapu hinda nam lesi wey..eth samahara un innawa maths karalath kela wena un.anika fist year eke puluwan tharam mahansi wela GPA eka wadi kara ganin..2-3 wenakota podak amaruy bari wena ekak naha..baya wenna epa
     
    Last edited:

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    :yes::yes::yes:
    Nathnam sliit eke indanma curtin karanna puluwan.. oni nam 2nd yr eke diploma eka aran thawa partner uni godak thiyenawa ekakata apply karanna puluwanna..:D
     
    • Like
    Reactions: an93

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    uba 4th year kale nathnam special degree eka hambenne naha echaray..normal dgree ekak hambenne.hbay mehema karnna puluwan 2 year wenakan karana shifeld yanna puluwan ethakota 3rd year 1 semester eka indala second eke UK yanawa ekata 16lks wage yay ..hariyatama ganan dane naha..man hithane eka hondai UK gihin athal eke inna mage yaluwo innawa.ubata ehe MSC ekath karanna puluwan..

    kollo habay bokkenma karapan harida..uba maths karapu hinda nam lesi wey..eth samahara un innawa maths karalath kela wena un.anika fist year eke puluwan tharam mahansi wela GPA eka wadi kara ganin..2-3 wenakota podak amaruy bari wena ekak naha..baya wenna epa

    බොහොම ස්තුට්ය් comments වලට.එතකොට මචන් special එක කලේ න කියල ජොබ්ස් වලට සීන් එකක් යන්නේ නැ නේද?මට UK යන්න නම් අව්ල්.ලංකාවේ ඉදන් ඔක්කොම ටික කරන්න තමා හිටන් ඉන්නේ..
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    4th yr digree eka tamai pitarata piliganne... eka nisa uba dwasaka rata yanwanm special(4yr) eka wadagth wei... ubata ona nam nibm karpan.. A/L onema naha :lol: rata yanna onath naha... ubata Irland 4yr(special hons)digree eka mehedima gana puluwan....laksha 7 wage yanne okkotama.... ita passe ubata MBA,MSC ona ekak karaganna puluwan lankawe ona tanakin... wade harine...
     
    Last edited:
    • Like
    Reactions: an93
    Apr 30, 2012
    583
    40
    0
    Ehma case ekak nam naha machan..ubata one nam BIT ekata maru wenna puluwaAn 2 year walin ethkota BSc eka witharay habenne..ekata A/l case naha,,nathanam mehe indan curtin degree eka gannath puluwan habay semester fee weka wadi..tikak amaruy e uta uba maths kaarala tiyana hinda prashnayak naha..goda daa ganna puluwan..mona hari tiboth PM karapan help ekak dennam..
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    sliit-bit-pathway.jpg
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මන් SLIIT එකේ Soft Eng Digree එක කරන්න ඉන්නේ.මගේ A /L වලට තියෙන්නේ S 2ක් (Maths ) නිසා මට 4 වෙනි අව්රුද්ද කරන්න බැරිලු..4 වෙනි අව්රුද්ද කලේ නැතිවම තියෙන අවාසිය මොකද්ද?4 වෙනි අව්රුද්ද කලේ නැතිවම Jobs එහෙම අඩුද?අපිට 4 වෙනි අව්රුද්ද වෙනම කොහේ හරි කරන්න බැරිද?දන්නා කස්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ..
    කියවල Bump එකකවත් දාල යන්න.ගොඩක් වටිනවා..

    උඹට SE කරන්න නම් බෑ.උඹ curtin කරපන්. ලෝකෙ විශ්ව විද්‍යාල අතරින් ඉහලින්ම ඉන්න එකක්. හැබැයි රජෝ ලේසි නෑ. පට්ටම අමාරුයි. subject එකක් ෆේල් උනාම ඒක කරන්න ඕනෙ ඊලඟ අවුරුද්දෙ වගේම රිපීට් එකකට AUS 312 + SLIIT SEM FEE 1/4 ක් ගේවන්න ඕනෙ.මොරාල් තියෙනවනම් කරපන්.
    ඔය අවුරුදු කීයේ උපාධි ගත්තත් ඉන්ඩ්‍රස්ට්‍රි එකට බැස්සම උන්ට ඕනෙ උපාධියේ අවුරුදු ගාන නෙවේ.උඹට කොච්චර ඉක්මනට අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්ද, කොච්චර කාර්්‍යක්ෂමද, දෙන වැඩේ වෙලාවට කරනවද කියන එක විතරයි. උඹට වැඩ බැරි නම අවු 4 නෙවෙ 10ක් ඉදලා ඩිග්‍රි එක ගත්තත් වැඩක් නෑ.

    dan sliit eke foundation course ekak thiyenava neda?
    aka kaloth karanna puluvan veyi,hariyatama danne naha,sliit ekata call 1k dila balanna

    SLIIT eke foundation eka karala 4th year karanna be..curtin, sheffield, bit karanna puluwan.Foundation course eka karanna wenne AL nokara OL witharak thiyena ewuntane.. :)

    4th yr digree eka tamai pitarata piliganne... eka nisa uba dwasaka rata yanwanm special(4yr) eka wadagth wei... ubata ona nam nibm karpan.. A/L onema naha :lol: rata yanna onath naha... ubata Irland 4yr(special hons)digree eka mehedima gana puluwan....laksha 7 wage yanne okkotama.... ita passe ubata MBA,MSC ona ekak karaganna puluwan lankawe ona tanakin... wade harine...

    Ehema deyak ne machan.. Den ethakota Sheffield giyama denneth 3 year degree ekak, curtin 3 year degree ekak..pitarata kese wethath ape government side eke job ekakata yanawanam 4 year Degree thama hugak illanne..

    මම දැනන් හිටියේ නෑනේ මෙහෙම සීන් එකක්........:rolleyes:
    එහෙනන් මේ අවුරුද්දේ ඉදන් තමයි පටන් ගන්න ඇත්තේ......

    නෑ මචං. මේක දැන් ගොඩක් කල් පටන් අරන්.2009 තිබුණා කියලා දන්නවා. ඊට කලින්නම් කොහොමද දන්නෙ නෑ. එක අතකින් A/L කරලා එනවට වඩා O/L කරලා foundation course එක කරලා ඩිග්‍රී එක ගන්න එකෙන් කාලෙ ගොඩක් අඩු වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: an93

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    kollo sliit eka podak amarui....down karanna one ne ubawa math gihilla tiyena hinda kiyannee...oke repeat wenawa kiyanne samanya deyak wenawa.So pissu kelinne nethuwa mula idanma hodin allan yanna.hitha nomage yana dewal ona taram wenawa.Curtin ehema godak amarui...ubata hodama wede shefield yana eka 3rd year.