මන් SLIIT එකේ Soft Eng Digree එක කරන්න ඉන්නේ.මගේ A /L වලට තියෙන්නේ S 2ක් (Maths ) නිසා මට 4 වෙනි අව්රුද්ද කරන්න බැරිලු..4 වෙනි අව්රුද්ද කලේ නැතිවම තියෙන අවාසිය මොකද්ද?4 වෙනි අව්රුද්ද කලේ නැතිවම Jobs එහෙම අඩුද?අපිට 4 වෙනි අව්රුද්ද වෙනම කොහේ හරි කරන්න බැරිද?දන්නා කස්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ..
කියවල Bump එකකවත් දාල යන්න.ගොඩක් වටිනවා..
කියවල Bump එකකවත් දාල යන්න.ගොඩක් වටිනවා..


rata yanna onath naha... ubata Irland 4yr(special hons)digree eka mehedima gana puluwan....laksha 7 wage yanne okkotama.... ita passe ubata MBA,MSC ona ekak karaganna puluwan lankawe ona tanakin... wade harine...

