Sliit Gen Degree තියෙන පිළිගැනීම කොහොමද
කොල්ලනේ Sliit එකේ තියෙන General Degree එකට තියෙන පිළිගැනීම කොහොමද ????
මම කියන්නේ අර 3 Year Degree එක,කොල්ලුපිටියේ තියෙන්නේ...
ඒකට සම්පූරණ ගාන 105000*6 නේද...
මේ තියෙන්නේ ලින්ක් එක
http://computing.sliit.lk/undergraduate/bsc-information-technology/
මෘදුකාංක ඉංජිනේරුවෙක් වෙන්ඩ
මේක හොඳද,නැත්නම් NIBM එකේ Soft.Eng එක කරන්ඩද..Or NSBM

piligannwa