SLT අවුල්ද බ0 මේ දවස්වල...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    SLT අවුල්ද බ0 මේ දවස්වල...

    සෙනසුරාදා ඉදල නෙට් යන්න බෑ..පට්ට ස්ලෝ.. උන්ගේ customer care එකට කෝල් 10ක් විතරගත්තා බ0..එපා වෙනවා..උන් විනාඩි 10 auto කට් කරනවා line එක:angry:.එපා වෙනවා බ0.මම දෑකපු චාටර්ම කස්ටමෙර් සෙර්විcඑ එක තම SLT:angry::angry:.කන්පෙලඉන් එක දාලා දවස් දෙකයි...තාම ටෙක්නිශියන් කතාකලේ නෑ..අද අයේ මම කෝල් කලාම කියනවා මේ දවස්වල update එකක් යනවලු..හෙට වෙද්දි හරියයිල්ලු...:angry::angry::angry:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    fiber line එක නං අවුලක් නැ .. 4g එකට සිග්නල් නැ කියහන්කෝ ළගදි ඉදන් .. :angry: