SLT උදව් මචං මේ දැම්ම ඕන...........

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    SLT උදව් මචං මේ දැම්ම ඕන...........

    මචං දැන් පැය දෙකකට විතර කලින් phone line එක වැඩ කරන්නෙ නැතුව ගියා. මෙන්න දැන් ආයෙත් වැඩ. මම complaint එකක් දැම්ම උදේම ඇවිත් බලන්න කියල. මට හිතෙන්නෙ සීතලට මොකක් හරි වෙනව බං DP එකේ හරි wire joint කරල තියන තැන් වලින්. දැන් මේක ආයෙත් වැඩ කරන්න ගත්තනේ. මම දැන් මේ complaint එක අයින් කරන්නද? එහෙම නැත්නම් තියන්නද? දැන් phone එකෙනුත් චුරු චුරු සද්දයක් එනවා. හැබැයි ඕක උදේ වෙනකොට හරියනවා ඒත් මේ අවුල රෑටම එන්නෙ. මොකද කරන්නෙ? complaint එක තියන්නද අයින් කරන්නද?:confused:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබලගේ ඉස්සරා ගෙවල් වලට අවුලක් නැත් නම් උබලගේ කනුවේ ඉදන් ගෙදරට එන වයර් එකෑ ජොයින් නැත් නම් මොකක් හරි ඩැමෙජ් එකක් ද දන්නේ නැහැ මම නම් ඉස්සර කරේ චුරු චුරුව නවත්තගනන් බැරුව වදුරු මොටයියෙක් පැන්නවගේ වයර් එක ඇද්දා ගැලවෙන්න අපේ අඹ අත්තකුත් පහත් කරලා උන් ඇවිත් අලුතින් වයර් එකක් දැම්මා තනි එකක් ජොයින්ට් නැහැ දැන් කරදරය ඉවරයි මචෝ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    උබලගේ ඉස්සරා ගෙවල් වලට අවුලක් නැත් නම් උබලගේ කනුවේ ඉදන් ගෙදරට එන වයර් එකෑ ජොයින් නැත් නම් මොකක් හරි ඩැමෙජ් එකක් ද දන්නේ නැහැ මම නම් ඉස්සර කරේ චුරු චුරුව නවත්තගනන් බැරුව වදුරු මොටයියෙක් පැන්නවගේ වයර් එක ඇද්දා ගැලවෙන්න අපේ අඹ අත්තකුත් පහත් කරලා උන් ඇවිත් අලුතින් වයර් එකක් දැම්මා තනි එකක් ජොයින්ට් නැහැ දැන් කරදරය ඉවරයි මචෝ

    ඒකනෙ බං අවුල කලින් අලුතෙන්ම wire ඇද්දුව අවුලක් ගිහිං ඊටපස්සේ දෙපාරක්ද කොහෙද ආයෙත් කැඩුන ඉතිං උන් joint එකක් දාල යනව බං. ඉතිං තව සැරයක් මුන් අලුතෙන් wire අදින්නෙ නැතිවෙයිනෙ. :baffled: මේක වෙන්නෙ රෑටම බං වෙනද phone එකේ සද්දයක එන එක රෑට වැඩි වෙන එක විතරයි. ඒත් අද line එකම down වෙලා තිබිල දැන් ආයෙත් හරි ගියා. දැන් මුන් හෙට ආවොත් මම කොහොමද මේක මුන්ට කියන්නෙ. මුන් රෑට වැඩ නැහැනෙ ඇවිත් බොරුද කියන්නෙ කියල බලන්න. :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    Adee matath okama unaa

    ඊයෙ 10:15pm විතර උනේ බං 1:00 am වෙනකොට හරි ගියා ඒත් phone එකේ චොර චොර ගාල සද්දයක් එනවා. උඹටත් ඒ වෙලාවටමද? උඹ මොකද කරේ? :oo:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එන්න ඉස්සෙල්ල උන් කෝල් එකක් දෙනව බං..
    උබ උදේ එන්න කිව්වම උන් රෙද්ද උස්සන් හෙට උදේම දුවගෙන එයි බලන් හිටහන්..
    අනික ආයෙත් කේස් එකක් යන්න පුළුවන්.. උන් කෝල් කරනකන් හිටපන්..
    දෙයි කෝල් එකක් හත් අවුරුද්දකින්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    එන්න ඉස්සෙල්ල උන් කෝල් එකක් දෙනව බං..
    උබ උදේ එන්න කිව්වම උන් රෙද්ද උස්සන් හෙට උදේම දුවගෙන එයි බලන් හිටහන්..
    අනික ආයෙත් කේස් එකක් යන්න පුළුවන්.. උන් කෝල් කරනකන් හිටපන්..
    දෙයි කෝල් එකක් හත් අවුරුද්දකින්

    හරි බං දැන් මේක වැඩනේ මේ රෑට වෙන අවුල කොහොමද උන්ට පැහැදිලි කරන්නෙ? උන් රෑට phone කන තියල බලන්න එන්න රෑ වැඩ කරන උන් නෙමේනෙ. :baffled:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒකනෙ බං අවුල කලින් අලුතෙන්ම wire ඇද්දුව අවුලක් ගිහිං ඊටපස්සේ දෙපාරක්ද කොහෙද ආයෙත් කැඩුන ඉතිං උන් joint එකක් දාල යනව බං. ඉතිං තව සැරයක් මුන් අලුතෙන් wire අදින්නෙ නැතිවෙයිනෙ. :baffled: මේක වෙන්නෙ රෑටම බං වෙනද phone එකේ සද්දයක එන එක රෑට වැඩි වෙන එක විතරයි. ඒත් අද line එකම down වෙලා තිබිල දැන් ආයෙත් හරි ගියා. දැන් මුන් හෙට ආවොත් මම කොහොමද මේක මුන්ට කියන්නෙ. මුන් රෑට වැඩ නැහැනෙ ඇවිත් බොරුද කියන්නෙ කියල බලන්න. :oo:

    උබ කිසිදෙයක් නොදන්න බබා පර්ට් දාපන් උන් ජොබ් දාගෙන නේ එන්නේ උන් ඇවිල්ලා චෙක් කරයි වැඩි හොදට ඉස්සරනම් උන් ලයින් එක එහෙ ඉදන් චෙක් කරලා දැන් අවුලක් නැහැ නෙද අහනවා එන්න කලින් උන් ඩිරෙක් නම්බර් එකකුත් දෙනවා කොල් කරන්න කියලා ඉස්සර හොමාගම නම්බර් එකක් දුන්නා මගේ පුංචිලාගේ ගෙදර ඔහොම වෙලා . උබට ඉතින් යන්න කොහෙ හරි තියෙනවා නම් වැඩ පාඩු වෙනවා නම් උදේ කොල් කරලා ජොබ් නම්බර් එකක් දිලා ඇතිනේ එක කැන්සල් කරලා දපන් මචෝ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    උබ කිසිදෙයක් නොදන්න බබා පර්ට් දාපන් උන් ජොබ් දාගෙන නේ එන්නේ උන් ඇවිල්ලා චෙක් කරයි වැඩි හොදට ඉස්සරනම් උන් ලයින් එක එහෙ ඉදන් චෙක් කරලා දැන් අවුලක් නැහැ නෙද අහනවා එන්න කලින් උන් ඩිරෙක් නම්බර් එකකුත් දෙනවා කොල් කරන්න කියලා ඉස්සර හොමාගම නම්බර් එකක් දුන්නා මගේ පුංචිලාගේ ගෙදර ඔහොම වෙලා . උබට ඉතින් යන්න කොහෙ හරි තියෙනවා නම් වැඩ පාඩු වෙනවා නම් උදේ කොල් කරලා ජොබ් නම්බර් එකක් දිලා ඇතිනේ එක කැන්සල් කරලා දපන් මචෝ

    හරි බං අවුල තියෙන්නෙ ආයෙත් මේක අද රෑටත් ආවොත් මොකද මම හොඳට හොයපු දෙයක් බං cold weather එකට තමා මේ චොර චොරේ එන්නෙ. ඒ කියන්නෙ රෑ වෙනකොට ආයෙත් උදේ ඉඳල dry වෙනකොට කිසි සද්දයක් නැතුව වැඩ. :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    Ya kurunegala

    ඒ කියන්නේ ඒක NWP වලට විතරක් උන seen එකක් වගේ. මචං වෙන කවුරුත් නැද්ද උඹේ යාලුවෙක්ට NWP වලම මේක වුන? :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරි බං දැන් මේක වැඩනේ මේ රෑට වෙන අවුල කොහොමද උන්ට පැහැදිලි කරන්නෙ? උන් රෑට phone කන තියල බලන්න එන්න රෑ වැඩ කරන උන් නෙමේනෙ. :baffled:

    line noise නම් ගොඩක් වෙලාවට එන්නෙ වහිනකොට තමයි බං..
    ටික දවසක් ඉදල බලපන් මේ වැස්ස ඉවර උනාම හරි යයි ද කියල..
    උන්ට කියපන් මෙහෙම සැරින් සැරේ ලයින් එක down වෙනව කියපන් කෝල් කරොත්..
    රෑට ලයින් එකෙන් චොර චොර ගාල සද්දයක් එනව කියපන් එතකොට උන් දනනව බං..
    ඔවුන්ට දවසට කෝල් කෝටියක් විතර එනව ලයින් down උනා කියාගෙන..
    SNR එක පහල ගිය ගමන් down වෙනව උන් ඉතින් එච්චර උවමනාවෙන් කතා කරන්නෙ නැහැ ඕකට..
    උන්ට කරන්න කියල දේකුත් නෑ..
    speed එක අඩු කරන්න තමයි වෙන්නෙ ලයින් එකේ දිගටම down වෙන්න ගත්තොත්..

    router settings ගිහින් බලපන් SNR margin එක කීයක් තියනවද කියල..
     
    Last edited:

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඒ කියන්නේ ඒක NWP වලට විතරක් උන seen එකක් වගේ. මචං වෙන කවුරුත් නැද්ද උඹේ යාලුවෙක්ට NWP වලම මේක වුන? :oo:

    අහලපහල උන් නිදි බන්...එක දවසකුත් මේකම උනා..ඒ හින්දා වැඩිය ගනන් ගත්තේ නැ ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113

    line noise නම් ගොඩක් වෙලාවට එන්නෙ වහිනකොට තමයි බං..
    ටික දවසක් ඉදල බලපන් මේ වැස්ස ඉවර උනාම හරි යයි ද කියල..
    උන්ට කියපන් මෙහෙම සැරින් සැරේ ලයින් එක down වෙනව කියපන් කෝල් කරොත්..
    රෑට ලයින් එකෙන් චොර චොර ගාල සද්දයක් එනව කියපන් එතකොට උන් දනනව බං..
    ඔවුන්ට දවසට කෝල් කෝටියක් විතර එනව ලයින් down උනා කියාගෙන..
    SNR එක පහල ගිය ගමන් down වෙනව උන් ඉතින් එච්චර උවමනාවෙන් කතා කරන්නෙ නැහැ ඕකට..
    උන්ට කරන්න කියල දේකුත් නෑ..
    speed එක අඩු කරන්න තමයි වෙන්නෙ ලයින් එකේ දිගටම down වෙන්න ගත්තොත්..

    router settings ගිහින් බලපන් SNR margin එක කීයක් තියනවද කියල..

    මට වෙලාවකට හිතෙනව බං lanka bell වලට යන්න 1mb 3000 LKR එකට. මොකද හිතන්නෙ ඒවගේ wire චොර වෙන්නෙත් නැහැ SIGNAL විතරයි ඕන. :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    අහලපහල උන් නිදි බන්...එක දවසකුත් මේකම උනා..ඒ හින්දා වැඩිය ගනන් ගත්තේ නැ ..

    අවුල තියෙන්නෙ බං අනපේක්‍ෂිත වෙලාවක වෙන එකනේ කියල වුනානම් ඉවසනවා. :frown: