SLT උදව් මචං මේ දැම්ම ඕන...........
මචං දැන් පැය දෙකකට විතර කලින් phone line එක වැඩ කරන්නෙ නැතුව ගියා. මෙන්න දැන් ආයෙත් වැඩ. මම complaint එකක් දැම්ම උදේම ඇවිත් බලන්න කියල. මට හිතෙන්නෙ සීතලට මොකක් හරි වෙනව බං DP එකේ හරි wire joint කරල තියන තැන් වලින්. දැන් මේක ආයෙත් වැඩ කරන්න ගත්තනේ. මම දැන් මේ complaint එක අයින් කරන්නද? එහෙම නැත්නම් තියන්නද? දැන් phone එකෙනුත් චුරු චුරු සද්දයක් එනවා. හැබැයි ඕක උදේ වෙනකොට හරියනවා ඒත් මේ අවුල රෑටම එන්නෙ. මොකද කරන්නෙ? complaint එක තියන්නද අයින් කරන්නද?

මේක වෙන්නෙ රෑටම බං වෙනද phone එකේ සද්දයක එන එක රෑට වැඩි වෙන එක විතරයි. ඒත් අද line එකම down වෙලා තිබිල දැන් ආයෙත් හරි ගියා. දැන් මුන් හෙට ආවොත් මම කොහොමද මේක මුන්ට කියන්නෙ. මුන් රෑට වැඩ නැහැනෙ ඇවිත් බොරුද කියන්නෙ කියල බලන්න. 