SLT උදව් මචං මේ දැම්ම ඕන...........

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    :baffled: mamanm mobile data on kalala hotspot karagaththa..:)

    complaint එක දැන් අයින් කරල දැම්ම බං. මොකද උන් අහන්නෙ දැන් වැඩද කියලනේ? නැතුව කොයිවෙලවටද වැඩ කන්නෙ නැත්තෙ කියල නෙමෙයිනේ. ආයෙත් ඉතිං අවුල් වුනොත් දුක තමා.:baffled:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    complaint එක දැන් අයින් කරල දැම්ම බං. මොකද උන් අහන්නෙ දැන් වැඩද කියලනේ? නැතුව කොයිවෙලවටද වැඩ කන්නෙ නැත්තෙ කියල නෙමෙයිනේ. ආයෙත් ඉතිං අවුල් වුනොත් දුක තමා.:baffled:

    Hum...:)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    bump :( DAn slt patta chater ban, connection stable na mona welawakawath epa wenawa

    කියන හැටියට බං උන් ඔය අලුත් packages දුන්නට ඔය හැම එකක්ම run වෙන්නෙ පරණ servers වල. ඉතිං අලුතින් මොක දුන්නත් servers upgrade කරන්නෙ නැතිව මොනව දෙන්නද? මේක කියන්නෙ වෙන කවුරුත් නෙමේ අපේ පැත්තෙ ADSL බලන්න ඉන්න technician ම තමා. උන්ම එහෙම කියද්දි කවර කතාද? ඌ දවසක් කියනවා අපි කොච්චර line condition මදි කීවත් wire හදන්න ඉන්න වුන් මගින් මගට joint දාන්නෙ බාගෙටලු හරියට ඔක්සයිඩ් බඳින්නේ නැතිවෙන්න දාපල්ලා කිව්වට අහන්නෙ නැහැලු. අනික ඔය DP එකට එන main wire වලට වතුර යනවලු ගොඩක් වෙලාවට. ඒවත් මුන් හරියට සීල් කරන්නෙ නැල්ලු. ඉතිං මෙහෙම තියන කොට වැඩ කරයිද බං මේව හරියට. wire දාන එවුන් හිතන්නෙ phone එකෙන් කතා කරන්න තිබ්බම විතරක් ඇති එතකොට wire එකෙන් data transmit වෙනව ඒකෙ Noise එක අඩු වෙන විදියට wire අදින එක ගැන මේලෝ දැනීමක් නැහැ. කාට කියන්නද බං?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    apitath ahema wenewa sarin sare, wessta thama ahema wenne,iye perdath wuna ,chiri chiri saddyak ahenwa,passe hari yanewa ban,phone eke kisima saddeyak ahennathi welawal thiyenwa,reason eka mokkadde danne naha,eth api thame slt kathakela naha,kathkerenna hitenakote menna bole ayi weda...koketath slt gennela balanna wei,box eka themilade danne naha...welunama hari yanewa mage hithe..:yes:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    apitath ahema wenewa sarin sare, wessta thama ahema wenne,iye perdath wuna ,chiri chiri saddyak ahenwa,passe hari yanewa ban,phone eke kisima saddeyak ahennathi welawal thiyenwa,reason eka mokkadde danne naha,eth api thame slt kathakela naha,kathkerenna hitenakote menna bole ayi weda...koketath slt gennela balanna wei,box eka themilade danne naha...welunama hari yanewa mage hithe..:yes:

    තෙමුනහම වැඩ නොකර තියෙන්නයි, වේලුනාම වැඩ කරන්නයි slt උන්ගෙ අම්මලට............. :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එන්න ඉස්සෙල්ල උන් කෝල් එකක් දෙනව බං..
    උබ උදේ එන්න කිව්වම උන් රෙද්ද උස්සන් හෙට උදේම දුවගෙන එයි බලන් හිටහන්..
    අනික ආයෙත් කේස් එකක් යන්න පුළුවන්.. උන් කෝල් කරනකන් හිටපන්..
    දෙයි කෝල් එකක් හත් අවුරුද්දකින්

    :D:yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113

    අද උදෙන්නම් කතා කරා ඒත් එතකොට වැඩනේ. මිනිහ කීව දැන් වැඩනේ එහෙනම් හරිනෙ කියල. ඉතිං මොනව මම වෙන මොනව කියන්නද? රෑට අවුල් යන එක කීවට උන් රෑට ඇවිත් බලනවයැ. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    චුරු චුරු ගාන්නෙ ලූස් කනෙක්ෂන් එකක් ඇති කනුවෙ ඉඳන්

    ඉතිං බං, ඇයි ඕක රෑට විතරක් ඇහෙන්නේ? :confused:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    meke dada dada inne nathuwe unte kiyalame haganna balanna,nattham oya magula galaewela dala mobile use keranna...Dan ape gededara num mobile welin thama ganudenu...issera SLT telcolevy tax are magul me magul daala billak ewanewa masekete 6000 withera...dan 2000 ganak enne,stl adsl internet bill ekka hinda...calls ganne mobile welin...welaweketa apithath meka aneyak...meka,SLT telphone line eka ayin kerannma hithenewa...eth eka thiyagena innewa.. bill gewa gewa....man hithanne Slt ekaetame thama oke hadaganne wenne...apith kathkeranne inne..ayi kadnoth..:confused::growl::angry: