mamanm mobile data on kalala hotspot karagaththa..
![]()
complaint එක දැන් අයින් කරල දැම්ම බං. මොකද උන් අහන්නෙ දැන් වැඩද කියලනේ? නැතුව කොයිවෙලවටද වැඩ කන්නෙ නැත්තෙ කියල නෙමෙයිනේ. ආයෙත් ඉතිං අවුල් වුනොත් දුක තමා.

mamanm mobile data on kalala hotspot karagaththa..
![]()

complaint එක දැන් අයින් කරල දැම්ම බං. මොකද උන් අහන්නෙ දැන් වැඩද කියලනේ? නැතුව කොයිවෙලවටද වැඩ කන්නෙ නැත්තෙ කියල නෙමෙයිනේ. ආයෙත් ඉතිං අවුල් වුනොත් දුක තමා.![]()

bumpDAn slt patta chater ban, connection stable na mona welawakawath epa wenawa

apitath ahema wenewa sarin sare, wessta thama ahema wenne,iye perdath wuna ,chiri chiri saddyak ahenwa,passe hari yanewa ban,phone eke kisima saddeyak ahennathi welawal thiyenwa,reason eka mokkadde danne naha,eth api thame slt kathakela naha,kathkerenna hitenakote menna bole ayi weda...koketath slt gennela balanna wei,box eka themilade danne naha...welunama hari yanewa mage hithe..![]()

එන්න ඉස්සෙල්ල උන් කෝල් එකක් දෙනව බං..
උබ උදේ එන්න කිව්වම උන් රෙද්ද උස්සන් හෙට උදේම දුවගෙන එයි බලන් හිටහන්..
අනික ආයෙත් කේස් එකක් යන්න පුළුවන්.. උන් කෝල් කරනකන් හිටපන්..
දෙයි කෝල් එකක් හත් අවුරුද්දකින්



චුරු චුරු ගාන්නෙ ලූස් කනෙක්ෂන් එකක් ඇති කනුවෙ ඉඳන්



