SLT උන්ට බැන්නා!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    usage මීටරේ පිස්සුකෙළිනවා FEB 1 ඉඳන්. :baffled: එක පාරක් complane කරාම හැදුවයි කියලා මැසේජස් එවනවා ගිහිල්ලා බැලුවාම එහෙම්මමයි! :eek: ආයේ complane කරා ඒ ගමන complane නම්බර් එකක් දුන්නා. දවස් දෙකක් ගියාම ආයේ අරමැසේජ් එකම එවනවා service restored. Please rate us බ්ලා බ්ලා බ්ලා... :baffled: :lol: ගිහිල්ලා බැලුවාම එහෙම්මමයි! :dull: අදනම් තොපිලට සිංහලෙන් බැරිනම් දෙමලෙන් හරි කියනවා කියලා හිතාගෙන ගත්තා කෝල් එක! :frown: :baffled:

    මා අහවලා කියලා සුහුබුල් ලළනාවක් හලෝ කිව්වනේ! ;) :love: දැන් ඉතින් බනින්නේ කොහොමද? :oo: නෙහ්! :dull: මම කිව්වා අහවල් දවසේ call කරාම complane නම්බර් එකක් දුන්නෑ හදන්නම් කිව්වා, පස්සේ message එකක් දැම්මා හදලයි කියලා බැලුවම නෑ. :nerd: ආයේ complane කරාම තමා නම්බර් එක දුන්නේ කියලා කියද්දී ඇහුවා TP නම්බර් එක! :eek: ප්‍රශ්නේ අහන්නැතුව එයාට හිතිලා system එකේ ගිහිල්ලා බලන්න. :lol: බලලා කියනවා usage මීටරේ ප්‍රශ්ණයක් නේද ඒක අපි head office එකට හදන්න දාලයි තියෙන්නේ කියලා! :D මම ඇහුවා ඇයි එහෙනම් මේ හදලයි කියලා මැසේජ් එවන්නේ කියලා! :shocked: මැසේජ් එක මොකක්ද කියලා දැරිවි ඇහුවා! :D මන් ඉතින් කියුවා! කියලා ඉතින් ඇහුවා ඕගොල්ලෝ හදලත් නැත්නම් ඇයි මෙහෙම හැදුවයි කියලා දාලා FB එකේ ගොල්ලන්ව රේට් කරන්න කියන්නේ කියලා! :confused: :rofl: :lol: හරි අපි ඒ ගැන සොයා බලන්නම් කීවා!!! :D

    ප.ලි.
    මුං වැඩිපුරම කෙල්ලන්ව දාලා තියෙන්නේ ඕකට තමා. :dull: ඔතන කොල්ලෙක් ගත්නම් කියන විදිහ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. :lol: තුන්පාරම ආන්ස කළේ කෙල්ලෝ! :D

    තව පොඩ්ඩෙන් නංගි, ඕගොල්ලෝ ඔතන ඉඳන් මොන රෙද්දක්ද කරන්නේ කියලා අහනවා!!! :( :oo:

    උන්ට කරන්න දේකුත් නෑ... නෙහ්! :yes:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕව කතකරන්න wife ව දාපන්.....දෙකෙන් එකක් අනිවාර්යෙන්ම වෙනවා
     
    • Like
    Reactions: Lokupappa

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    usage මීටරේ පිස්සුකෙළිනවා FEB 1 ඉඳන්. :baffled: එක පාරක් complane කරාම හැදුවයි කියලා මැසේජස් එවනවා ගිහිල්ලා බැලුවාම එහෙම්මමයි! :eek: ආයේ complane කරා ඒ ගමන complane නම්බර් එකක් දුන්නා. දවස් දෙකක් ගියාම ආයේ අරමැසේජ් එකම එවනවා service restored. Please rate us බ්ලා බ්ලා බ්ලා... :baffled: :lol: ගිහිල්ලා බැලුවාම එහෙම්මමයි! :dull: අදනම් තොපිලට සිංහලෙන් බැරිනම් දෙමලෙන් හරි කියනවා කියලා හිතාගෙන ගත්තා කෝල් එක! :frown: :baffled:

    මා අහවලා කියලා සුහුබුල් ලළනාවක් හලෝ කිව්වනේ! ;) :love: දැන් ඉතින් බනින්නේ කොහොමද? :oo: නෙහ්! :dull: මම කිව්වා අහවල් දවසේ call කරාම complane නම්බර් එකක් දුන්නෑ හදන්නම් කිව්වා, පස්සේ message එකක් දැම්මා හදලයි කියලා බැලුවම නෑ. :nerd: ආයේ complane කරාම තමා නම්බර් එක දුන්නේ කියලා කියද්දී ඇහුවා TP නම්බර් එක! :eek: ප්‍රශ්නේ අහන්නැතුව එයාට හිතිලා system එකේ ගිහිල්ලා බලන්න. :lol: බලලා කියනවා usage මීටරේ ප්‍රශ්ණයක් නේද ඒක අපි head office එකට හදන්න දාලයි තියෙන්නේ කියලා! :D මම ඇහුවා ඇයි එහෙනම් මේ හදලයි කියලා මැසේජ් එවන්නේ කියලා! :shocked: මැසේජ් එක මොකක්ද කියලා දැරිවි ඇහුවා! :D මන් ඉතින් කියුවා! කියලා ඉතින් ඇහුවා ඕගොල්ලෝ හදලත් නැත්නම් ඇයි මෙහෙම හැදුවයි කියලා දාලා FB එකේ ගොල්ලන්ව රේට් කරන්න කියන්නේ කියලා! :confused: :rofl: :lol: හරි අපි ඒ ගැන සොයා බලන්නම් කීවා!!! :D

    ප.ලි.
    මුං වැඩිපුරම කෙල්ලන්ව දාලා තියෙන්නේ ඕකට තමා. :dull: ඔතන කොල්ලෙක් ගත්නම් කියන විදිහ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. :lol: තුන්පාරම ආන්ස කළේ කෙල්ලෝ! :D

    තව පොඩ්ඩෙන් නංගි, ඕගොල්ලෝ ඔතන ඉඳන් මොන රෙද්දක්ද කරන්නේ කියලා අහනවා!!! :( :oo:

    උන්ට කරන්න දේකුත් නෑ... නෙහ්! :yes:

    disaster bun SLT
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකෙත් ඉන්නවා ඔකේ වැඩ කරන සෙට් එකක් උන් මේවාට එන්නේ නෑ. SLT Hack ත්‍රෙඩ් එකක් දාපන්කෝ දුවගෙන එන විදිහ බලන්න. :lol:
     
    • Like
    Reactions: topkollek

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    System restored කියලා massageඑක එන්නේ complain එක close කරාම බන්.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    disaster bun SLT
    :yes:

    මේකෙත් ඉන්නවා ඔකේ වැඩ කරන සෙට් එකක් උන් මේවාට එන්නේ නෑ. SLT Hack ත්‍රෙඩ් එකක් දාපන්කෝ දුවගෙන එන විදිහ බලන්න. :lol:
    :lol:

    System restored කියලා massageඑක එන්නේ complain එක close කරාම බන්.

    complain එක close කරානම් දෙපාරම! හදලා ඉවරවෙලා එපැයි close කරන්න. අපිට message කරලා හරියනවද හදන් නැතුව බන්!
     
    Last edited: