SLT එකෙන් දෙන Prolink Router එක..
SLT එකෙන් දෙන අලුත් 4G Prolink Router eka Unlocked ද බන්? ඒකෙ තියෙනෙත් SLT Firmware එකක් නෙමේ Original Prolink Firmwares එක. USB එකත් වැඩ. 3G/4G වෙනස් කරන්නත් පුලුවන්. Dual band අනික 1Gbps වගේ Wifi Speed. File Sharing වලටත් සුපිරි. පාවිච්චි කරන එකෙක් කියපන්කෝ වෙන Sim එකක් දාල බලලා Unlocked ද කියල.. පරන කබල් 4G Router එක දීල අලුතින්ම මේක ගන්න කියල බැලුවේ..

Last edited: