SLT එකේ එවුන් International Internet Backbone එක ටිකක් විතර වැඩිකරලා

TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
SLT එකේ එවුන් International Internet Backbone එක ටිකක් විතර වැඩිකරලා

ඔන්න අද කාලෙකට පස්සේ SLT එකේ එවුන් International Internet Backbone එක ටිකක් විතර වැඩිකරලා!කලින් තිබ්බේ 16.XXGbps ගානක්.දැන් 20.8Gbpsට Update කරල!
2cym813.jpg

http://www.sltnet.lk/temparary/ipbp.htm
 

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,195
    1,630
    113
    un mona labba wadi kalath dialup hodai meeta wada dawalata thiyana maha ratawath hariyata page ekak open wenne na. :frown: hena 7 gahapan.