SLT කාරයො disconnect කරලා

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අද හවස ඉදන් මට connection එක එන්නෙ නෑ බන් router එකෙ light එක blink වෙවි තියනවා router එකට signal එන්නෙ නෑ
    කරන්න පුලුවන් ඔක්කොම කරා එත් වෑඩක් නෑ මුන්ගෙ customer service phone එක ගන්නෙත් නෑ බන් මුන්,
    උබලටත් මෙහෙමද මචන් ? කාට හරි මෙහෙම උනා ද ? මට කිසි වඩක් කරගන්න බරුව ඉන්නෙ
    බන් :(:(:(
     
    Last edited:

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,108
    731
    113
    mata dan maaseka idan line eka disconnet wenawa,samahara dawas wala aulak ne,eth samahara dawaswala hena aul,page ekak 10 paarak withara load karanna wenawa
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පහුගිය දවස් වල නම් අවුලක් තිබ්බ සැරින් සැරේ disconnect වුනා. දැන්නම් කිසි අවුලක් නැ බං
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අපේ මචන් Peo TV එකේ නම් දැන් ටික දවසක ඉදන් ඉරි වගයක් යනවා..මම නම් SLT Net Connection පාවිච්චි කරන්නේ නෑ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ගොඩ දෙනෙක්ට ඔහොම වෙනවා මේ ටිකේ. පැය 5 - 6 කින් හරියනවා අපහු.
     
    අපේ මචන් Peo TV එකේ නම් දැන් ටික දවසක ඉදන් ඉරි වගයක් යනවා..මම නම් SLT Net Connection පාවිච්චි කරන්නේ නෑ..
    ඒ ඉරි යනවා නෙමෙයි අරක්කු බොන සීන් කපනවා.. පිට රට කියලා නැ.. බොන එක වැර්දියි..
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    mata dan maaseka idan line eka disconnet wenawa,samahara dawas wala aulak ne,eth samahara dawaswala hena aul,page ekak 10 paarak withara load karanna wenawa

    පහුගිය දවස් වල නම් අවුලක් තිබ්බ සැරින් සැරේ disconnect වුනා. දැන්නම් කිසි අවුලක් නැ බං
    mage thama awul bun :(
    Ohoma wela paya 8-10k gehilla auto hari gehilla thiyenawa(ADSL connect welath signal/data enne na)
    ehenam balamu
    machan samahara vita router ekata henayak wadilada danne ne....high voltage ekak awamath ohoma wenawa.....router eke case ne kiyala sure da ????
    na machan dawal indan on dawal wada kara :(
    අපේ මචන් Peo TV එකේ නම් දැන් ටික දවසක ඉදන් ඉරි වගයක් යනවා..මම නම් SLT Net Connection පාවිච්චි කරන්නේ නෑ..
    thanks machan reply ekata
    ගොඩ දෙනෙක්ට ඔහොම වෙනවා මේ ටිකේ. පැය 5 - 6 කින් හරියනවා අපහු.
    ehenam balamu :(
    පහුගිය දවස් වල නම් අවුලක් තිබ්බ සැරින් සැරේ disconnect වුනා. දැන්නම් කිසි අවුලක් නැ බං
    :(:(
    umbalage data usage eka update wenwada bung ? :confused:
    na machan eka update wela tibuneth na dan dawas 4kin withara :(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඊයෙ හවස නම් අපෙත් ඔහොමම උනා අදනම් නෑ .,..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ ටිටී දාන ෆොටෝස් හරි ලස්සනයනේ කොහෙන් හොයාගන්නවද දන්නේ නෑ
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    පහුගිය දවස් වල නම් අවුලක් තිබ්බ සැරින් සැරේ disconnect වුනා. දැන්නම් කිසි අවුලක් නැ බං