SLT කියපු විදියට Fiber Speed ඒක වැඩි කරාද? ඩබල් ද? බන්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    2024,25 wireless,wired network hama ekema prices adu wei dialog,slt lankawa connect karana aluth submarine cable systems 2ma wada iwara unama.
    කලින් SEA-ME-WE 5, BBG cable දානකොටත් සිංහලු ඔහොම කිව්වා 😒 විශ්වාස කරපං ඩේටා මිල වැඩි උන්ට බෑන්ඩ්විඩ්ත් නැතුව නෙමෙයි 🙃 ඒක තමා මෙහෙ broadband බිස්නස් මොඩ්ල් එක. කෝල්ස්වලට විනාඩියක් 1.50 වගේ ඉන්ටර්නෙට් රු.50/GB රේට් එක🥴 ඒකයි ඔය FB/YouTube වගේ පැක් දෙන්නෙ උන්ගෙ pricing වලට පිටින්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,562
    113
    itZe5yM.jpg
    සර්වර් එක overseas එකක් දාලා බලපන්. නැත්තන් fast.com එකෙන් බලපන්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    speed test පෙන්නුවට ඩවුන්ලොඅඩ් ඔය ගනන් එන්නෙ නැ නෙ බන්
    කාගෙවත් ඩවින්ලොඩ් ස්පිඩ් එක වැඩියෙන් එනවද 100 වඩා?
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    speed test පෙන්නුවට ඩවුන්ලොඅඩ් ඔය ගනන් එන්නෙ නැ නෙ බන්
    කාගෙවත් ඩවින්ලොඩ් ස්පිඩ් එක වැඩියෙන් එනවද 100 වඩා?
    IDM wage download manager ekak use karala balanna.
     
    • Like
    Reactions: RottenCOLT

    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    Godak welawata oyage PC/Laptop eka 100mbps walin router ekata connect wela aththe. windows LAN connection status eken balanna LAN speed eka kiyada kiyala. 100mbps walin nam connect wela thiyenne Cable eka change karala balanna.
    Mage connection eka Wifi. 144.5 mbps speed ekak thiyenawa.. Mage phone eke Wifi ekatath hoda speed thiyenawa. Router eka laga idan speedtest ekak run karath maximum enne 85 - 90 mbps wage downlink

    mage router eka - HG8245H5 (Huawei)

    1672838095201.png