SLT ගූ හොරු..!!

krrishkevin

Member
Dec 1, 2006
427
4
0
In South Park
Machan, I'm using ADSL unlimited package. 1600Rs. 512kbps.
Got so many offers trying to get me out of this, but never placed trust on those cunning hyenas.

Just wanna know about this new package of 35gb?
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275

හපෝ ගන්න එපා බන්.. උබෙ ලයින් එක හොදනම් විතරක් 1mbps ඒවි.. නැත්නම් ඉතින් 400kb වගේ තමා මාරූ උනත්, අනික මුන්ගෙ වෙබ් ෆැමිලි යූසෙජ් මීටරේ හොර ගුහාවක්.. පේජ් එක රීෆ්‍රෙශ් කරත් 100MB කවුන්ට්‍ වෙන සයිස් එකක් තියෙන්නේ.. චොර වෙන්න ආසනම් ගනින්..!!

:confused::confused::confused::confused::lol::lol:
 
isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    කතා කරල වැඩක් නෑ බන් උන් ගැන.මෙන්න උන්ගෙන් &#3

    • මම අලුත් මීටර් එක ගැන මාත් දැම්ම මේල් එකක් වැඩක් උනේ නෑ. සතියකට විතර පස්සෙ කෝල් කළා මටත් කතා කරල කියනව මට දීල තියන පෝට් එකෙන් ඩේටා යූස් කරලලු මුගෙ අම්මලට මන් ලැපත් උස්සන් ගියාම උන්ගෙ අම්මල තාත්තල එනව ඇති මගේ ලයින් එක යූස් කරන්න.මුන් පැහැදිලිවම කරන්නේ වංචාවක්. මොනා කරන්නද ගොන්නු වගේ අපිත් බලන් ඉන්න ඕන.මුන් කරන කරන හැම දේම.Like · Reply · 20 January at 20:10

      • Sri Lanka Telecom PLC could you please let us know your broadband username to check for any issue with your connection
        Like · 20 January at 21:07
      • මම
      • [email protected] කම්ප්ලේන් කලා,හොට් ලයින් කම්ප්ලේන් කලා දෙන්නෙ ගොං උත්තර.වැඩක් නෑ වාද කරලා.මොකද අපේ ගෙදර හොල්මන් වත් ඉන්ටනෙට් යූස් කරනව කියල හිතා ගන්නවා.නැත්තන් ගෙවල් වල මිනිස්සු නැතුව යූසේජ් කවුන්ට් වෙන්න විදියක් නෑනේ.අනික් කාරනය ජනවාරි 5 වෙනිදා සිට 20 වෙනිදා වෙනකන් දවස් 15ක යූසේජ් එක 12.7GB (අප්ලෝඩ්,ඩව්න්ලෝඩ්) NetWorx යූසේජ් මීටරේටඅනුව.ජනවාරි 1 සිට 5 දක්වා 9.5GB (කස්ටමර් කෙයා එකෙන් කිව්ව විදියට) භාවිතා කරල ඒ හොල්මන් භාවිතා කරපු 4GB සමග, ඉතුරු 8.1GB,වින්ඩෝස් 8 ඉන්ටනෙට් කවුන්ටර් එකට අනුව දවස් 19ටම යූසේජ් එක 18.42GB කෝ එතකොට ඉතිරි GB ටික ??? පට්ටපල් බොරු කාර ඉන්ටර්නෙට් කාරයෝ..ගත්ත ගොං කමටපාවිච්චි කරනව දැන්. පරන යූසේජ් මීටරේ තිබ්බ නම් මේ දේවල් වෙන්නේ නෑ.. user name( abw2051332)
        Like · 20 January at 23:02

      • Sri Lanka Telecom PLC we will check on your issue and update you
        Like · 21 January at 21:47
      • මම
      • we will see how about your service.... superior slt :P
        Like · 21 January at 21:54
      • මම can i know the status about my problem it has been passed 3 days.other way your customer care was very poor.im not happy about your service..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හපෝ ගන්න එපා බන්.. උබෙ ලයින් එක හොදනම් විතරක් 1mbps ඒවි.. නැත්නම් ඉතින් 400kb වගේ තමා මාරූ උනත්, අනික මුන්ගෙ වෙබ් ෆැමිලි යූසෙජ් මීටරේ හොර ගුහාවක්.. පේජ් එක රීෆ්‍රෙශ් කරත් 100MB කවුන්ට්‍ වෙන සයිස් එකක් තියෙන්නේ.. චොර වෙන්න ආසනම් ගනින්..!!

    :confused::confused::confused::confused::lol::lol:

    :yes::yes::yes:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    • මම අලුත් මීටර් එක ගැන මාත් දැම්ම මේල් එකක් වැඩක් උනේ නෑ. සතියකට විතර පස්සෙ කෝල් කළා මටත් කතා කරල කියනව මට දීල තියන පෝට් එකෙන් ඩේටා යූස් කරලලු මුගෙ අම්මලට මන් ලැපත් උස්සන් ගියාම උන්ගෙ අම්මල තාත්තල එනව ඇති මගේ ලයින් එක යූස් කරන්න.මුන් පැහැදිලිවම කරන්නේ වංචාවක්. මොනා කරන්නද ගොන්නු වගේ අපිත් බලන් ඉන්න ඕන.මුන් කරන කරන හැම දේම.Like · Reply · 20 January at 20:10

      • Sri Lanka Telecom PLC could you please let us know your broadband username to check for any issue with your connection
        Like · 20 January at 21:07
      • මම
      • [email protected] කම්ප්ලේන් කලා,හොට් ලයින් කම්ප්ලේන් කලා දෙන්නෙ ගොං උත්තර.වැඩක් නෑ වාද කරලා.මොකද අපේ ගෙදර හොල්මන් වත් ඉන්ටනෙට් යූස් කරනව කියල හිතා ගන්නවා.නැත්තන් ගෙවල් වල මිනිස්සු නැතුව යූසේජ් කවුන්ට් වෙන්න විදියක් නෑනේ.අනික් කාරනය ජනවාරි 5 වෙනිදා සිට 20 වෙනිදා වෙනකන් දවස් 15ක යූසේජ් එක 12.7GB (අප්ලෝඩ්,ඩව්න්ලෝඩ්) NetWorx යූසේජ් මීටරේටඅනුව.ජනවාරි 1 සිට 5 දක්වා 9.5GB (කස්ටමර් කෙයා එකෙන් කිව්ව විදියට) භාවිතා කරල ඒ හොල්මන් භාවිතා කරපු 4GB සමග, ඉතුරු 8.1GB,වින්ඩෝස් 8 ඉන්ටනෙට් කවුන්ටර් එකට අනුව දවස් 19ටම යූසේජ් එක 18.42GB කෝ එතකොට ඉතිරි GB ටික ??? පට්ටපල් බොරු කාර ඉන්ටර්නෙට් කාරයෝ..ගත්ත ගොං කමටපාවිච්චි කරනව දැන්. පරන යූසේජ් මීටරේ තිබ්බ නම් මේ දේවල් වෙන්නේ නෑ.. user name( abw2051332)
        Like · 20 January at 23:02

      • Sri Lanka Telecom PLC we will check on your issue and update you
        Like · 21 January at 21:47
      • මම
      • we will see how about your service.... superior slt :P
        Like · 21 January at 21:54
      • මම can i know the status about my problem it has been passed 3 days.other way your customer care was very poor.im not happy about your service..

    අම්මටහුඩු හොල්මන් පව් බං.. උන්ට වෙන ISP එකක් හොයාගන්න බැරුවද මුන්ව යූස් කරන්නේ :/
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපිටනම් ඔය පිට්‍ටු බම්බු නෑ...

    Total 18760MB 154:1:44

    me 3

    l3wyln7
    ;)
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Apita num 512 connection eka thiyenne, me month eke Breaking Bad season okama download kara:cool:thawa movies wagayak gattha :yes:thawa 7gb withara ithiriwelath thiyenawa:P:P
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Ethkota mona magula da ban oya unusable data? Eke thiyene nam upload ui off-peak download kiyala mata pene mun oya 35G kiwata a pita dene 30GB wage, ethuru 5GB 64kbps karanwa moko samhrk aya 64kbps thiyan uth download karanwa ne. Ekata. Kapati yako tikak!
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    umbalata maga arune meka.un page eke kialama tiyanawa slow karanawa kiala 2n ekak evara unot

    zj89qr.jpg
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Peak Time eke තියන ඩේටා ටික Off Peak Time එකේ යුස් කරලා..
    O-P වල ඩේටා ඉවර උනහම පීක් වල ටේටා ටිකත් යූස් කරනවා. ( මේක හින්දා තමයි උබේ පීක් ටික අන්යූසබල් තියෙන්නේ..ඕෆ් පීක් ටයිම් එකෙ පීක් ඒවා යූස් වෙලා.. ටෝටල් එක එක්සිඩ් වෙලා)
    ඒත් පීක් වල ඩේටා ඉවර උනාට ඕෆ් පීක් වවා ඩේටා යූස් කරන්නේ නෑ.

    මම SLT එකේ නෙමෙයි වැඩ . එලකිරි එකේම එකෙක් ඔය කතාව දාල තිබ්බ මිට කලින්
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Peak Time eke තියන ඩේටා ටික Off Peak Time එකේ යුස් කරලා..
    ..ඕෆ් පීක් ටයිම් එකෙ පීක් ඒවා යූස් වෙලා..

    කොහොමද බං මෙහෙම වෙන්නෙ?
    :confused::confused:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Peak Time eke තියන ඩේටා ටික Off Peak Time එකේ යුස් කරලා..
    O-P වල ඩේටා ඉවර උනහම පීක් වල ටේටා ටිකත් යූස් කරනවා. ( මේක හින්දා තමයි උබේ පීක් ටික අන්යූසබල් තියෙන්නේ..ඕෆ් පීක් ටයිම් එකෙ පීක් ඒවා යූස් වෙලා.. ටෝටල් එක එක්සිඩ් වෙලා)
    ඒත් පීක් වල ඩේටා ඉවර උනාට ඕෆ් පීක් වවා ඩේටා යූස් කරන්නේ නෑ.

    මම SLT එකේ නෙමෙයි වැඩ . එලකිරි එකේම එකෙක් ඔය කතාව දාල තිබ්බ මිට කලින්

    AH ehema ekak da. Mea usage meter ekata wenama manual ekak wage onna wei ban therum gana :P
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මටත් ඔය සීන් එක තියෙනව. 4.6GB තියෙනව දැන් අලු පාට වෙලා. එහා පැත්තෙ ගාන බිංදුවයි. දැන් මගෙන් අඩුවෙන්නේ ගිය මාසෙ මම ගත්ත extra 1GB එකෙන්. මටත් තේරෙන්නේ නැ මේ රෙද්ද බන්.

    8ygo52.jpg

    Umbe post eka sampurnayenma kiyawapan... eke thieyenwa mokada wela thiyenne kiyala.....:yes::yes::yes::yes:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඇයි යකුනේ ලංකාබෙල් ගනිල්ලකෝ මන් වගේ පට්ට යකෝ ලංකාබෙල් අපේ දේ ගනිල්ලා

    broadband-banner-3.jpg
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    The catch points in SLT meter
    1. Peak count only for down loads not for up loads
    2. Total both upload and download, peak off peak....

    Have we been tricked by SLT?