slt ගොන් හරක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හෝස්ට් එක ඉතින් මචන් ඩෙඩ් නොවෙන එකක් වෙන්න ඕනෙ. හොස්ටින්වලට එළකිරි එකවුන්ට් දෙක තුනක් හදලා ඒවට අප් කරලා පබ්ලික් කරලා ගන්න කියන එකයි මම නම් කියන්නෙ. මොකද නැත්තං අවුල් වෙනවා අවුරුදු කීපයක් ගියාම නිකන් තලගොයා බිත්තියෙ ගියා වගෙ වෙනවා. වසුරු හලලා වගේ වෙනවා හතර අතේ.

    photobucket වල මචං දාල තියෙන්නෙ.. ලෝකෙ හොදම site එක image hosting වලට..
    කවදාවත් down නම් වෙන්නෙ නැහැ.. මාසෙට 10gb bandwidth එකක් දෙනව.. වැඩිත් එක්ක බං
    swtim4_zpse3f4e76f.gif


    9Y7qmQ3.png
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    machan kenek danuwathwa eyage user name passward use karala yana ekatat aulak daida slt eken??? ekkenek dannawa man eyage eken yanawa kiyala..but eya complains danne na...
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0


    photobucket වල මචං දාල තියෙන්නෙ.. ලෝකෙ හොදම site එක image hosting වලට..
    කවදාවත් down නම් වෙන්නෙ නැහැ.. මාසෙට 10gb bandwidth එකක් දෙනව.. වැඩිත් එක්ක බං
    swtim4_zpse3f4e76f.gif


    9Y7qmQ3.png

    unge inactive unama images ayn karanawa ban. ekai mam kiyanne. eke eke ehema deyak nahane. :oo:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ape rauter ekata log wenna beriwenna karanna deyak nedda. Passwod weas kirimata amatharawa
    router ekata hoda strong password (Minimum 10 characters with simple & capital letters, numbers + symbols) ekak dapan machan. admin username ekath change karanna puluwan nam change karala daanna.