1212 call karala kiyahan ..un technical ekata danawa un adu karala denawa..

Maara prasanae ne ban mewa![]()


api mehe slow wela dagalanawa bn.. :sad:

මොන කරන්නද බන්, හිගන්නෝ වගේ තාම නෙට් පාවිචිචි කරන්නෙ. නැත්නම් සතියක් යද්දී ඩේට ඉවරයි![]()

එහෙම අඩු කරගන්න එපා බන්. 
නෑ බං වැඩි කරලා දෙනවා. මම කියලා එදාම වැඩි කරලා දුන්නා.එහෙම අඩු කරගන්න එපා බන්.
net limiter වගේ එකක් දාගන්න.
නැත්තන් හදිසියේ speed ඕනා වෙලාවට slt එකෙන් වැඩි කරලා දෙන්නේ නැහැ.
bump.
එහෙම අඩු කරගන්න එපා බන්.
net limiter වගේ එකක් දාගන්න.
නැත්තන් හදිසියේ speed ඕනා වෙලාවට slt එකෙන් වැඩි කරලා දෙන්නේ නැහැ.
bump.

මේකයි වෙන්න ඕනේ, මගේ තියෙන්නේ ADSL ලයින් එකක්. නොර්මල් ස්පීඩ් එක එනවා 8Mbps වගෙ. මට මේ ස්පීඩ් අඩු කරගන්න ඔනෙ. router එකෙන් නැතුව SLT එකට කියල direct ස්පීඩ් කරගන්න පුළුවන්ද?



සිහි තියන වෙලාවක කිරියට වරෙන්. 