:P
AnuradhaRa Well-known member Dec 25, 2010 61,873 1 43,002 113 Jul 21, 2015 #22 50% වාසිය ගන්ඩ ගිය අපට, අන්තිමට 125% ක් වෙනකං ගෙවන්ඩ වුණා... 6990 + 25% 6990 + 1750 =රු. 8750 ක් කැරි වැඩ මේව.. වාරික 3 කින් ගෙවන්ඩ බිලටම ගාණ එවන්නං කියල, ඒකටත් 25% ක් ගහල
50% වාසිය ගන්ඩ ගිය අපට, අන්තිමට 125% ක් වෙනකං ගෙවන්ඩ වුණා... 6990 + 25% 6990 + 1750 =රු. 8750 ක් කැරි වැඩ මේව.. වාරික 3 කින් ගෙවන්ඩ බිලටම ගාණ එවන්නං කියල, ඒකටත් 25% ක් ගහල
TeamSL Active member Mar 26, 2012 646 37 28 42 කළුතර Jul 21, 2015 #23 mAjIc hAt said: මන් ලෑන්ඩ් ලයින් එක පාවිච්චි නොකරත් මට ටෙලිකොම් බිල ඕකමයි බන් ෆැමිලි එකට රෙන්ටල් හැදෙන හැටි කියනකොට පෛතගරස්ලා පරාදයි ටෙලිකොම් එකේ උන්ට Click to expand... ඒ කියපු කතාවට මට උඹව ඉඹින්න හිතෙනවා.
mAjIc hAt said: මන් ලෑන්ඩ් ලයින් එක පාවිච්චි නොකරත් මට ටෙලිකොම් බිල ඕකමයි බන් ෆැමිලි එකට රෙන්ටල් හැදෙන හැටි කියනකොට පෛතගරස්ලා පරාදයි ටෙලිකොම් එකේ උන්ට Click to expand... ඒ කියපු කතාවට මට උඹව ඉඹින්න හිතෙනවා.