1mbps kaloth nam ela 
torrent set ekak down wenna daala nidaagaththama wade harine banzithin ban hariyata use karanna puluwan 25GB ne. anith 10GB off peak neh. re 12 passe wedak nane.

munta apita ochchara adare nam 512 eka 1mb or 2 mb karanna kiyahanko...ai 8mb eke data eka wadi karanne boruwata...mun hadanne 512 un okkoma arakata amru wuna gaman okkotoma kelawala daanna









මම නම් මලාට මගේ අන්ලිමිටඩ් එක මාරු කරන්නේ නෑ මචන්.
පලවෙනි හේතුව තමා ස්පීඩ් එකේ හෑටියට DATA ප්රරමානය මදි.අනිවා මන් ඕක දවස් 5න් 6න් ඉවර කරයි...
දෙවෙනි හෙතුව තමා උන් ඕක තවත් අඩු කරලා 25GB කලොත් සදා අනාතයි...
මට 512kb එකේන් 40GB අරන් ඔහේ ඉන්න එක හොදයි ඕකට වඩා....
තෑන්ක්ස් මචන් ඉන්ෆො වලට![]()
Ithin ban 35GB thiyenawane den ... mamanm rae ta weda karana nisa Peak Off peak dekama use wenawa
512kbps walin 40GB gannawata wada ... 2Mbps - 8Mbps athara ena connection ekakin 35GB aran thawa madi tikata Mobile broadband connection ekakin night time data plan ekak active karagaththama harine