Netlimitter දාලා Download Speed එක 150KBps ට Limit කරන්න

Youtube Videos බලන කොට හොද Quality එකේ එකක් ඕනේ නම් 360p දාන්න, සාමාන්‍යය Video එකක් නම් 240p, Audio නම් 140p. නමුත් Audio එක හොද Quality එකට ඕනේ නම් 240p දාලා Youtube Video Download කරන Site එකකට ගිහින් Audio File එක විතරක් Download කරන්න (මේක හොදයි Music Video අටවලා තියෙන Songs වලට)
Games Download කරන කොට REPACK Download කරන්න KaOs (මුන්ගේ Videos 50% Quality එක අඩුයි), RG Mechanics, RG Catalysts,BLACKBOX මේ අය Release කරනවා High Compressed Loveless Games ඒවාගේ කිසිම File එකක් Missing නෑ. Update කරන කොට cs.rin.ru Site එකට ගිහින් Xdelta Update ,Updates ගන්න. මේ Xdelta Updates වලින් කරන්නේ Bites Updates කරන එකයි.
Example එකක් කිව්වොත්. හිතපන් උබ ළග තියෙනවා ROME 2
හිතන්න මේකේ තියෙනවා Files 5 මේ විදියට
graphics.file - 2000mb
audio.file - 1000mb
ui.file - 200mb
dlcs.file - 500mb
network.file - 10mb
මේ විදියට උබ ළග game එක දැන් තියෙනවා. එක පාරටම Update එකක් එනවා.
ROME 2 - UPDATE1 කියලා. ඒකෙන්
graphics.file ,audio.file එකේ පොඩි වෙනස් කමක් කරලා Developers අපිට එවනවා.
නමුත් පොඩි වෙනස් කමක් කරත් file එක එන්නේ pack (මේ files unpack කරන්න බෑ මොකද උන් විතරයි unpack කරන විදිය දන්නේ)කරලා නිසා උබට වෙනවා file දෙකම ආයි මුල ඉදලම download කරන්න එතකොට Bandwidth එක නාස්ති වෙනවා 3000mb විතර. මේක හෙන අපරාධයක් මොකද උබට ඕනේ උන් එකතු කරපු අළුත් Update විතරයි නැතුව පරණ ඒවා නෙවෙයි. මේකට විසදුම තමයි BIT UPDATE. Bit Update වලින් කරන්නේ Bits by Bits File එක Update කරන එක එතකොට Update එකේ තියෙන්නේ අළුතෙන් එකතු කරපු කෑලි ටික විතරයි. ඒ කෑළි ටිකේ Bits දැන් උබළග තියෙන File වල Bits වලට Add වෙනවා. එතකොට Bandwidth එක හෙන ඉතුරුයි. උන් එකතු කරපු Update එකේ Size එක 20mb නම් උබට Download කරන්න වෙන්නේ 20mb ඊට පස්සේ මේ 20mb xdelta file එකෙන් උබ ළග තියෙන file එකට එකතු කරනවා එකතු කරලා Game එක Update 1 එකට Update කරනවා. වැඩේ Simple, Bandwidth එකත් ඉතුරුයි.
TV Shows Download කරන කොට 460p,x264 Quality එකෙන් බාන්න. x264 තමයි දැනට තියෙන හොදම Movie Compression Method එක මේකෙන් Compress කරන Movies පොඩියි නමුත් Quality එකෙන් උපරිමයි.
Movies Download කරන කොට 720p බාන්න.
http://yify-torrents.com/
මුන්ගෙන් ගන්න Movies බාන කොට.
Software Download කරන කොට හැම තිස්සේම Compressed කරපු ඒවා බාන්න.7zip ,RAR වලින් උපරිම Compression Ratio එකෙක් දෙන්නේ.
Automatic Update Turn off කරන්න. ගොඩක් Software ,Computer එක Turned On කරලා Desktop එකට ආපු ගමන්ම ,Automatically Open වෙලා ඊට පස්සේ, Automatically Update වෙනවා. එතකොට Bandwidth නාස්ති වෙනවා, මේකට
CCleaner Download කරලා. Tools-> Startup ගිහින් Disable කරන්න අනවශ්‍යය Applications.
ඒ වගේම අනවශ්‍යය Software Uninstall කරලා දාන්න.එතකොට එහෙම වෙන්නේ නෑ.
Firefox Use කරනවා නම් Firefox Button->Options->Options->Advanced->Network (tab)
"Override automatic cache" එක Tick කරලා එකේ Value එක 1024mb දෙන්න එතකොට cache files නිසා එකම site එකකට ආයි ආයි යනකොට නැවත නැවත කළින් download වෙච්ච files (css, images, javascript,ads,xml files)download වීමක් වෙන්නේ නෑ නමුත් අළුතින් file එකක් තියෙනවා නම් download වෙන්න ඒක එතකොට download වෙනවා. එතකොට Bandwidth එක ගොඩක් ඉතුරුයි.
Example එකක් කිව්වොත්.
Elakiri එකේ Logo එක, CSS Files, JavaScript වගේ ඒවා වෙනස් වෙන්නේ නෑ. මොන Page එකට ගියත් ඒවා එහෙමමයි. එතකොට cache on නම් මේවා ආයි download වීමක් වෙන්නේ නෑ. නමුත් Threads, Posts ඒවා වෙනස් වෙනවා එතකොට ඒවා Download වීමක් වෙනවා නමුත් එකම thread එකකට දෙපාරක් යනවා නම් ඒ thread එකේ කිසිම වෙනසක් වෙලා නැත්නම් කලින් පාරට සාපේක්ෂ ලෙස එතකොට ආයි download වීමක් වෙන්නේ නෑ කෙලින්ම cache files load කරලා ගන්නවා. එතකොට page එකත් fast load වෙනවා, bandwidth එකත් ඉතුරුයි.ඒ වගේම ඒ thread එකේ පොඩි වෙනස් කමක් හරි වෙලා නම් ඒ වෙනස් කම විතරක් download වෙනවා ඉතුරු ටික cache එකෙන් එහෙමම load කරලා ගන්නවා.
Songs Download කරන කොට mp3, 128kbps bit rate එකෙන් download කරන ඒවා ගොඩක් Quality එක අතින් හොදයි, Size එකෙන් අඩුයි. මම සිංහල සිංදු download කරන්නේ අනං මනං එකෙන්.
Ad blocker එකක් Install කරන්න.
https://adblockplus.org/
එතකොට මේකෙන් Ads download වීම නතර කරනවා එතකොට Bandwidth එක ඉතුරුයි.
Image ගොඩක් තියෙන Host වලට යන්න එපා.
Porn බලන කොට ගොඩක් High Quality එකෙන් බාන්න එපා. elephanttube/hamster/xvideo
එකෙන් Porn බලන්න. ඒකේ Porn වල Quality එක හොදයි Size එක අඩුයි ඒ වගේම හැම ජාතියක්ම තියෙනවා හොදට Index කරලා.
හැම තිස්සේම අළුත් Software වලට යන්න එපා උබ ළග තියෙනවා Photoshop CS 4 ඒක තියාගන්න බොරු ෂෝ එකට CS6 යන්න ඕනේ නෑ. සාමාන්යය එකෙක් CS 4 එකේ තියෙන Advanced Functions වලින් 10/1 ක් වත් හරියට use කරන්නේ නෑ ඉතින් එහෙම තියාගෙන cs6 වලට යන එක මෝඩ කමක්.
තමන්ට ඕනේ වැඩේට ගැලපෙන Software කරන්න. Internet තිබ්බ පළියට හැම මගුලම download කරන්න යන්න එපා. හැම site එකකටම නිකරුනේ යන්න එපා.
News බලන කොට Google News එකට යන්න මෙතන හැම News එකක්ම හොදට Index කරලා තියෙන්නේ එතකොට News හොයන්න ගිහින් Bandwidth එක නාස්ති කරගන්න ඕනේ නෑ.