මම SLT 4G ගන්න කියලා බැලුවේ. මට මේක පාවිචේ කරන අයගෙන් දැන ගන්න දේවල් ටිකක් තියෙනවා.
1. මම SLT සයිට් එකෙන් විස්තර බැලුවා. 60Gb එක හොදයි වගේ ඔකේ කනෙක්ෂන් එකට 2400 ගානක් දාලා තිබ්බා. එතකොට ඔය 2400 දුන්නාම ඇතිද ? රවුටර් , ඩිපොසිට් වලට සල්ලි දෙන්න ඕනේ නැද්ද ?
2. ග්‍රාම සේවක සහතික ඕනෙද ? Dialog බිල් එකක් දීල හරි යන්නේ නැද්ද ?
3. ජෝබ්ල්ස් එවුන්ට දෙනවද ?
4. කුලියට ඉන්න උන්ට දෙනවද ?
5.සිගනල් තියෙනවද කියලා දැන ගන්නේ කොහොමද ?
6. Speed කොහොමද ? 2Mbps වත් එනවද ?