මේ දෙකේම සිග්නල් තිඑය්නවානම් ගන්න හොඳ මොකක්ද?
SLT වල ස්පීඩ් එක වැඩියි වගේ.
ලංකාබෙල් ඩිස්කනෙක්ට් වෙනවද? (ඊයේ එළකිරි එකේ දැක්ක ත්රෙඩ් නිසා)
Tax කොහොමද? ADSL වලට එන tax එකමද 4G වලට එන්නෙත්?
Lankabell Data වැඩිපුර හම්බ වෙනව. හැබැයි ස්පීඩ් එක 4Mbps
මොකද්ද ඔයාලගේ අදහස?