call enne me number eka danna un innawa ban ungen . komada call line eka disconnect karanne ?
මේ මොකෝ බන්?
උබලට ඕක ගනිද්දී බලෙන් voice line එක ඇගේ ගැහුවද SLT උන්?
service center කතා කරලා පොඩ්ඩක් බලපන්.
මම leaflet එකක් කියෝලා ගත්තේ. Voice නැතුව ගනිද්දී connection fee එක 300ක් වැඩියි වගේ මතක
මගේ ADSL only හැබැයි router එක ඔය පතරංග ජාතකේම තමයි 