මම මේ කියන්ට යන කතාව ගොඩක් අය දන්නවා .... ඒත් මොන ලබ්බක් ද දන්නේ නෑ කොරන්නේ නෑ .... කම්මැලි කමට ද ... අච්චුවේ හැටිද මන්ද 

...
මේ දවස්වල හවසට වැහි දෙවියෝ කෝප වෙලා ඩප අරිනව දෙදරුම් කන්න ... අකුණු වදිනවා සෙවෙන්න ... අපේ SLT ADSL යුස් කොරන උන්දැලා ඔය වෙලාවට කොරන්නේ පවර් ලයින් එක ගලවලා ටෙන්ට් එකත් ගහගෙන නිදාගන්න එකනේ

ඊට පස්සේ ඉතින් වැහි දෙවියොගේ අහවල් එක ඉවර උනාට පස්සේ ලබ්බ ගිහින් ඕන් කරනවා 

ලබ්බ ඔන් වෙන්නේ නෑ ... ගෙනියනවා ලබ්බ හදන තැනකට ... උන් සිද්දිය බලනවා .. උඩ දාගෙන කියයි අකුණක් වැදිලා කියල ... 

කොහොමද ඕක වෙන්නේ .... 

ෆෝන් ලයින් එකෙන් ඕක වෙන්නේ ... අකුණු ගහන වෙලාවට ගෙදර ඉන්න කාට හරි කමක් නෑ Splitter එකෙන් ෆෝන් ලයින් එක ගලවන්න කියපන් ... ගෙදර කවුරුත් නැතිනම් බල්ලට ,පුසට හරි කමක් නෑ කියල දෙන්ට ....
මේ ලගදි මල්පප්පා ආව (ඔය කිරියේ ඉන්න එකා ) Network Chip එක දෙබෑ වෙලා

Rs. 10,000 ගියා වැඩේට ...
සැලකිය යුතුයි ......
අද ගත්ත කියල නෑ ඔහොම උනොත් වොරන්ටි නම් නෑ පුතේ ....

...මේ දවස්වල හවසට වැහි දෙවියෝ කෝප වෙලා ඩප අරිනව දෙදරුම් කන්න ... අකුණු වදිනවා සෙවෙන්න ... අපේ SLT ADSL යුස් කොරන උන්දැලා ඔය වෙලාවට කොරන්නේ පවර් ලයින් එක ගලවලා ටෙන්ට් එකත් ගහගෙන නිදාගන්න එකනේ

Last edited: