SLT ADSL !!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම මේ කියන්ට යන කතාව ගොඩක් අය දන්නවා .... ඒත් මොන ලබ්බක් ද දන්නේ නෑ කොරන්නේ නෑ .... කම්මැලි කමට ද ... අච්චුවේ හැටිද මන්ද :P:P:P:P...

    මේ දවස්වල හවසට වැහි දෙවියෝ කෝප වෙලා ඩප අරිනව දෙදරුම් කන්න ... අකුණු වදිනවා සෙවෙන්න ... අපේ SLT ADSL යුස් කොරන උන්දැලා ඔය වෙලාවට කොරන්නේ පවර් ලයින් එක ගලවලා ටෙන්ට් එකත් ගහගෙන නිදාගන්න එකනේ :P:P:P ඊට පස්සේ ඉතින් වැහි දෙවියොගේ අහවල් එක ඉවර උනාට පස්සේ ලබ්බ ගිහින් ඕන් කරනවා :P:P:P:P ලබ්බ ඔන් වෙන්නේ නෑ ... ගෙනියනවා ලබ්බ හදන තැනකට ... උන් සිද්දිය බලනවා .. උඩ දාගෙන කියයි අකුණක් වැදිලා කියල ... :baffled::baffled::baffled: කොහොමද ඕක වෙන්නේ .... :oo::oo::oo:

    ෆෝන් ලයින් එකෙන් ඕක වෙන්නේ ... අකුණු ගහන වෙලාවට ගෙදර ඉන්න කාට හරි කමක් නෑ Splitter එකෙන් ෆෝන් ලයින් එක ගලවන්න කියපන් ... ගෙදර කවුරුත් නැතිනම් බල්ලට ,පුසට හරි කමක් නෑ කියල දෙන්ට ....

    මේ ලගදි මල්පප්පා ආව (ඔය කිරියේ ඉන්න එකා ) Network Chip එක දෙබෑ වෙලා :P:P:P:P
    Rs. 10,000 ගියා වැඩේට ...

    සැලකිය යුතුයි ......

    අද ගත්ත කියල නෑ ඔහොම උනොත් වොරන්ටි නම් නෑ පුතේ ....
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා

    ow ow aththa kathawa.
    splitter eken hari router eken hari line eka galawannama one.

    eka parak mage lapak router ekakata ghala thibili lightnng weleka lape port ekatath kelan giya.
     
    • Like
    Reactions: rashmithalwatta

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ...... මල් පප්පිට රවුටර් එකක් ගන්න තිබ්බනේ බං අළුතෙන්ම 10කට..... :P
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Wedak ne ban kiyala. berima thena maguge ADSL ain karala demma

    හික් හික් පොඩ්ඩ ගැස්සුනොත් ඉවරයි .... :yes::yes::yes:

    :D:D:love:

    Atha kathawa. :D

    එල එල ...:D:D

    aththa kathawa machan

    :D:D:D:D අරව එවල ඇති ;)

    :D:D:D

    ow ow aththa kathawa.
    splitter eken hari router eken hari line eka galawannama one.

    eka parak mage lapak router ekakata ghala thibili lightnng weleka lape port ekatath kelan giya.

    ඔය වෙලාවට තමයි ඩොන්ගල් දෙවියෝ සිහිවෙන්නේ ... :yes::yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කියලා වැඩක් නෑ...... මල් පප්පිට රවුටර් එකක් ගන්න තිබ්බනේ බං අළුතෙන්ම 10කට..... :P

    හික් හික් Mercury මදර් බෝඩ් එක ... හිතපන්කෝ පරණ (පප්පි ලිදේ :P ) රට වටේ හොයල බෝර්ඩ් එකක් හොයා ගත්තේ ... RAM DDR II ... අලුත් බෝර්ඩ් එකේ IDE පොර්ට් නෑ ... තැපෑලෙන් SATA රොම් එකක් දාගන්න උනා ... :P:P:P
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ammo ekanam atta
    mamanam wahiddi ena connections okkoma galawanawa
    karumeta ehema karanna amataka una daatama hena gahala 5 times wage router eka gihin tiyanawa... habai maru wade kiyanne hama parama replace kala new ekakata :) :)
     
    • Like
    Reactions: rashmithalwatta