SLT copper line ගලවගෙන යනවා

EVC

Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    Fiber ganna epa
    Shot eka deepan
    Ape patthe box gahala line adda ekek gatthe naha dan nikan thiyenne
    box ekA

    😆
     
    • Haha
    Reactions: Mugen

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,843
    113
    මහගෙදර තියෙන්නේ copper line එකක් , SLT එකෙන් call කරනවා fiber වලට මාරු වෙන්නලු speed හොදයිලු. උන්ට copper line ගලවන්න අපි අතින් සල්ලි දීලා fiber මාරුවෙන්න ඕනේ . මන් කිව්වා නිකන් කරනවානම් කරන්න නැත්නම් ආයිත් call කරන්න එපා කියල
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මූ කියපු එක ඇත්ත වෙන්න යනවද දන් නෑ

    ඔන්න සිංහලු SLT එකෙන් දැවැන්ත ෆයිබර් ව්‍යාපාරයක් පටන් අරගෙන. මුළු ලංකාවම 2026 අවසන් වෙනකොට ෆයිබර් වලින් ආවරණය කරන්න පටන් අරගෙන. දැන් අපේ ගම් වල කඳුවල පවා ෆයිබර් ජාලය අදින්න පටන් අරගෙන.

    ගිය සතියේ ඉඳලා අපේ ගමේ කණු වල ඇදලා තියන පරණ කොපර් කම්බි හෝ පටේට ගලවනවා . කැන්ටර් ලොරිවලින් ඇවිත් විශාල කොපර් රෝල් ගලවනවා. ඒ අස්සේ අපේ ගමේ යමරෙට කානු කපනවා ෆයිබර් ජාලය ගෙනියන්න.

    දෙවන හොඳම දේ තමයි සම්පුර්ණයෙන්ම Unlimited Package හතරක් හඳුන්වා දෙන්න යනවා සැප්තැම්බර් මාසයෙන්. FUP නොමැතිව 100Mbps 250 Mbps and 1 Gbps 2Gbps පැකේජ 4 ක් හඳුන්වා දෙන්න යනවා. මිල Starlink එකට වඩා බාගයකටත් වඩා අඩුයි. අඩු latency එකෙන් ඉන්ටර්නෙට්.

    තෙවන හොඳම දේ තමයි ඉතා සහන මිලට උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට විවිද Internet package හඳුන්වා දීම.
     
    • Wow
    Reactions: SaNDun

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපිට තියාගන්ඩ ඕනි නම් උන්ට බෑ කියල කොපර් ලයින් අයින් කරන්ඩ පුලුවන්ද

    ලෑන්ඩ් ෆෝන් වලට විතරක් කොපර් ලයින් ගන්න අයත් ඇතිනෙ..
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අපිට තියාගන්ඩ ඕනි නම් උන්ට බෑ කියල කොපර් ලයින් අයින් කරන්ඩ පුලුවන්ද

    ලෑන්ඩ් ෆෝන් වලට විතරක් කොපර් ලයින් ගන්න අයත් ඇතිනෙ..

    පුළුවන්. උන්ට සර්විස් එක දෙන්න බෑ කියල ගලවන්න පුළුවනි. සර්විස් එක ඕන නම් ෆයිබර් එකක් ගන්න කියයි
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    පුළුවන්. උන්ට සර්විස් එක දෙන්න බෑ කියල ගලවන්න පුළුවනි. සර්විස් එක ඕන නම් ෆයිබර් එකක් ගන්න කියයි
    playan ban yanna boru kiyanne nathiwa :lol:
    ape patthe ekek gatthe naha fiber
    mun awill 10,000 lkr illanawa boruwata gewal walin
    fiber box eka free kisima connection ekak naha
    hama gedarata awa ekek gatthe naha
    man kiwaa fiber aragena gaha ganing puke kiyala 🤗


    අපිට තියාගන්ඩ ඕනි නම් උන්ට බෑ කියල කොපර් ලයින් අයින් කරන්ඩ පුලුවන්ද

    ලෑන්ඩ් ෆෝන් වලට විතරක් කොපර් ලයින් ගන්න අයත් ඇතිනෙ..
    munta kela wennama ganna epa
    math copper line eka thiyagena inne
    star link ekata maru wenawa
    ------ Post added on Aug 19, 2025 at 8:05 AM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    අකුලෝගෙනම යන්න වෙයි කොහොමත්. Singer එකට කට කපල Starlink orders 😂