SLT data අතුරුදහන් වීම

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අද දවසට 5GB විතර ඉවර වෙලා. youtube video ටිකක් විතරයි බැලුවේ. windows update disable කරලා තියෙන්නෙ. වෙන කැපෙන්න විදියකුත් නෑ. මෙහෙම අවුලක් තියෙනවද කියල බලන්න google search කරද්දි මේ thread එක දැක්කෙ.

    edit: SLT Fibre.
     
    Last edited:

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    අද දවසට 5GB විතර ඉවර වෙලා. youtube video ටිකක් විතරයි බැලුවේ. windows update disable කරලා තියෙන්නෙ. වෙන කැපෙන්න විදියකුත් නෑ. මෙහෙම අවුලක් තියෙනවද කියල බලන්න google search කරද්දි මේ thread එක දැක්කෙ.

    software auto update wenawada balanne
     
    • Like
    Reactions: Rusiru2008

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    Mageth 2GB walata wechcha deyak na..Phone ekei lapei meters daala thiyenne.. a 2ma ekathuwa 9GB...SLT meter eke 11GB...Wena devices mokuth connect karala na..

    Mokak hari danena deyak unta karanna one..FB sangam haduwai kiyala wada na..
     
    • Like
    Reactions: Rusiru2008

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    Windows 10 wala svchost eken usage eka gannawa backend eke. Ubala mandwidth monitor ekak daala monitor karapan. Win 10 nam "Networx" kiyala ekak thiyenawa eken monitor karapan. "GlassWire" ekath maru
     
    • Like
    Reactions: Rusiru2008

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    මුන්ගේ මේ lotalty data දෙන්න ගිය එකෙන් තමයි දැන් data කැපෙන්නේ හෝ ගාලා. Dialog උන් වගේ ඉස්සර SLT කවදාවත් data උස්සලා මට දැනිල නෑ.. Dialog නම් දෙයියනේ කියල දෙනවා ගේමක් හොදට.. මගේ යාලුවෙක් ඉන්නවා 180gb ද කොහෙද package එකක් use කරන්නේ.. උගේ data මාසේ මැද වෙද්දී missing. Youtube වත් use නොකර.. SLT මට එහෙම වෙලා නෑ.. දැන් උනත් උස්සනවා කියල මම හිතන්නේ නෑ.. හැබැයි ලොකු system අව්ලක් තියනවා වගේ loyalty දෙන්න ගත්තට පස්සේ.. ගිය මාසේ මගෙත් මුල් දවස් ටිකේ බලන් ඉද්දි අඩු උනා data.. උන්ට complain කලාට වැඩක් උනේ නෑ.. loyalty data add වෙලා ඒ ටික ඉවර උනාට පස්සේ ඉදන් normal use උනා.. මම glasswire දාගෙන ඉන්නේ devices ඔක්කොටම.. මුන් මේක හැදුවේ නැත්නම් හැමදාම මේක වෙයි.. loyalty පක වැඩකුත් නෑ දීලා. අපේ තියන data ටිකට සිකෙනවා ඒකෙන්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    lotalty data ? එහෙම එකක් ජීවිතේට දැක්කේ නෑ බන් මේ වෙනකම් යූසේජ් මීටර් එකේ නම්:lol:

    දැන් යන්නේ 4 වෙනි මාසේ.. SLT පකලයට තවම ඒක හදාගන්න බෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මුන්ගේ මේ lotalty data දෙන්න ගිය එකෙන් තමයි දැන් data කැපෙන්නේ හෝ ගාලා. Dialog උන් වගේ ඉස්සර SLT කවදාවත් data උස්සලා මට දැනිල නෑ.. Dialog නම් දෙයියනේ කියල දෙනවා ගේමක් හොදට.. මගේ යාලුවෙක් ඉන්නවා 180gb ද කොහෙද package එකක් use කරන්නේ.. උගේ data මාසේ මැද වෙද්දී missing. Youtube වත් use නොකර.. SLT මට එහෙම වෙලා නෑ.. දැන් උනත් උස්සනවා කියල මම හිතන්නේ නෑ.. හැබැයි ලොකු system අව්ලක් තියනවා වගේ loyalty දෙන්න ගත්තට පස්සේ.. ගිය මාසේ මගෙත් මුල් දවස් ටිකේ බලන් ඉද්දි අඩු උනා data.. උන්ට complain කලාට වැඩක් උනේ නෑ.. loyalty data add වෙලා ඒ ටික ඉවර උනාට පස්සේ ඉදන් normal use උනා.. මම glasswire දාගෙන ඉන්නේ devices ඔක්කොටම.. මුන් මේක හැදුවේ නැත්නම් හැමදාම මේක වෙයි.. loyalty පක වැඩකුත් නෑ දීලා. අපේ තියන data ටිකට සිකෙනවා ඒකෙන්..

    meka nam mamat pili gannawa
    loyalty data walin passe tamai me data kapena seen eka wadi une
    iye ra 12 30 balanakota bonus data add wela 6GB eken left 3.6GB
    ude 8 aye balanakota bonus data naha
    wtf
     
    • Like
    Reactions: Rusiru2008

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    ඉතින් බන් bonus data සට සට ගාලා කැපුවා කියමු
    දැන් එතකොට entitled usage බලාගෙන ඉද්දි කැපෙන්නෙ මොකද? උඹලා කියන්නෙ නිකන් දීපුවා ඔක්කොගෙම arrears cover කරනවද මුන්?:nerd::nerd::nerd::nerd::frown::frown::frown::frown::sorry::sorry::sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ඔව් බන් මොකක් හරි අව්ලක් තියෙනවා මගෙත් ගිගාබයිට් හතරක් විතර ඉවරයි කොහොම ඉවර උනාද කියලා දන්නෙ නෑ ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන්නෙ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    මුන්ගේ මේ lotalty data දෙන්න ගිය එකෙන් තමයි දැන් data කැපෙන්නේ හෝ ගාලා. Dialog උන් වගේ ඉස්සර SLT කවදාවත් data උස්සලා මට දැනිල නෑ.. Dialog නම් දෙයියනේ කියල දෙනවා ගේමක් හොදට.. මගේ යාලුවෙක් ඉන්නවා 180gb ද කොහෙද package එකක් use කරන්නේ.. උගේ data මාසේ මැද වෙද්දී missing. Youtube වත් use නොකර.. SLT මට එහෙම වෙලා නෑ.. දැන් උනත් උස්සනවා කියල මම හිතන්නේ නෑ.. හැබැයි ලොකු system අව්ලක් තියනවා වගේ loyalty දෙන්න ගත්තට පස්සේ.. ගිය මාසේ මගෙත් මුල් දවස් ටිකේ බලන් ඉද්දි අඩු උනා data.. උන්ට complain කලාට වැඩක් උනේ නෑ.. loyalty data add වෙලා ඒ ටික ඉවර උනාට පස්සේ ඉදන් normal use උනා.. මම glasswire දාගෙන ඉන්නේ devices ඔක්කොටම.. මුන් මේක හැදුවේ නැත්නම් හැමදාම මේක වෙයි.. loyalty පක වැඩකුත් නෑ දීලා. අපේ තියන data ටිකට සිකෙනවා ඒකෙන්..

    ඔය බෝනස් ඩේටා මගුල නැතිව පැකෙජ් වල ඩේටා ප්‍රමානෙ වැඩි කරා නම් හරිනෙ ඕකෙන් පස්සෙ තමා ගොඩක් කේස් උනෙ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    man okkoma monitor krnawa bn mobilr phn pc .mage oka una 7gb iwarai payakata.nikan youtube videos tikk baluwe.720p neme.habai data gin kiyala networkx eket pennuwa .slt fiber line ekak.e tikata kohomada echhcra giye kiyala matat hitaganna ba
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    අද දව්සට 3gbඉවරයි බන්.1gb ක වත් වැඩ කලෙ නැ.මොන මගුලක්ද මේ වෙන්නෙ?WIFI usage එක monitor කරන්න පුලුවන් free softwares (FOR PC)මොනවද තියෙන්නෙ?

    NETLIMITTER
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png

    ඇයි බන් මෙහෙම වෙන්නෙ?