SLT data අතුරුදහන් වීම

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    Try NetBalancer

    NetBalancer is an internet traffic control and monitoring tool

    Tr Hash, copy and search

    0391590CA4D425E4437A3FA28FDA62AA39F7AD52


    I checked, there is no any problem, don't watch youtube video.. thats the all problem, and windows update. u can see all data usage in this software.
     
    Last edited:

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    මුන්ගේ මේ lotalty data දෙන්න ගිය එකෙන් තමයි දැන් data කැපෙන්නේ හෝ ගාලා. Dialog උන් වගේ ඉස්සර SLT කවදාවත් data උස්සලා මට දැනිල නෑ.. Dialog නම් දෙයියනේ කියල දෙනවා ගේමක් හොදට.. මගේ යාලුවෙක් ඉන්නවා 180gb ද කොහෙද package එකක් use කරන්නේ.. උගේ data මාසේ මැද වෙද්දී missing. Youtube වත් use නොකර.. SLT මට එහෙම වෙලා නෑ.. දැන් උනත් උස්සනවා කියල මම හිතන්නේ නෑ.. හැබැයි ලොකු system අව්ලක් තියනවා වගේ loyalty දෙන්න ගත්තට පස්සේ.. ගිය මාසේ මගෙත් මුල් දවස් ටිකේ බලන් ඉද්දි අඩු උනා data.. උන්ට complain කලාට වැඩක් උනේ නෑ.. loyalty data add වෙලා ඒ ටික ඉවර උනාට පස්සේ ඉදන් normal use උනා.. මම glasswire දාගෙන ඉන්නේ devices ඔක්කොටම.. මුන් මේක හැදුවේ නැත්නම් හැමදාම මේක වෙයි.. loyalty පක වැඩකුත් නෑ දීලා. අපේ තියන data ටිකට සිකෙනවා ඒකෙන්..

    Umba kiyana katha atta mulin maget data lassanata amseta shape una.me loyalty magulen passe data kapenawa hoyaganna be ban. giya maset madadi data iwara una.me mase 18 wenakota peek eka iwarai.eka dawasak 14gb kapila ban. telecom un kiyanne api use kara kiyala. mona reddak da ban me? mekata mokakwat karanna berida apita.extra gb 5k aran ekat iwara wenna hadanne dawas 2ta