SLT data leaks

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    ඊයේ දවසේ විතරක් මම අප්ලෝඩ් 6GB කරල කියල මගේ නයිට් ඩේට වලින් කපල. කෝල් කරලා අහපුවම කියනවා ටොරන්ට් වලටලු.:angry::angry::angry:


    මම පාවිච්චි කරන්නේ උබුන්ටු, එකේ ටොරන්ට් ක්ලයන්ට් එකේ ඉත්හසේටම අප්ලෝඩ් වෙලා තියෙන්නේ 390MB.:cool::cool:
    ඩෙබියන් ලැප්ටොප් දෙකේ ටොරන්ට් ක්ලයන්ට්ල නෑ ...
    උබලට මෙහෙම වෙලා තියේද?
     
    • Like
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ටොරන්ට් සීඩ් වෙනව ඇති. සමහර ඩිරෙක්ට් ලින්ක් බාගයක් ඩවුන්ලෝඩ් වෙලා කැන්සල් වෙලා ආයිත් මුල ඉඳන් ඩවුන්ලෝඩ් වෙනවා. ඔහොම රිපීට් උනොත් ඩේටා යනවා. පාවිච්චි කරන ඩවුන්ලෝඩ් මැනේජර් එකේ සෙටින්ග්ස් හදාගන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    අපේ ලැන්ඩ් ලයින් එක 400 ක කෝල්ස් ෆ්‍රී තිබ්බේ ගිය මාස 2 ක ඉඳන් මුන් ගන්න කෝල් වලට අර 400 නැතුව චාර්ජ් කරලා. පට්ට හොරු මම කම්ප්ලේන් කළා තාම සද්දයක්වත් නෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    Mama complaint ekak damma. Uba mokada kare?:confused::confused:
    complaint ekata call back ekak enawa. redde rewennama un data tikata mokada une kiyala ubata kiyanawa. :rofl::rofl:


    router on time eke idan giyapu site, monada stream kale, kohomada data kapune kiyala. pute VPN nathnam oka amathaka karapan.. :lol:
     
    • Like
    Reactions: snm1990

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    පෙරේද ඩේට ඉවරයි කියල පෙන්නුව. මුන් ජනවාරි 1-7 ෆ්‍රී දුන්න ඒවාට අදිනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,643
    113
    Okun gana mokata kiyanawada? Kochchara keewath hadena jathiyak neme... Meke sama harak ta un dewiwaru wela...:rolleyes:
     
    • Like
    Reactions: snm1990

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උන්ට කියන්නහ් පුලුවන් ලෙසිම දේ ඔක මොකද උබත් හරියටම දන්නෙහ් නැහ් ගිය ගාන උන්ට ඔන ගානක් කියන්නහ් පුලුවන් නිසා දන්න එකෙක් තමා දන්නෙහ් හරියටම ගිය ගාන
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mama hithuwe mata patalila kiyala. podi ganak mageth wadipura count wela iye (4-5gb) ekanam echchara awulak naha.


    owa report karata wadak naha. mage speed slow goda kalayak thisse report karata eka haduweth naha.
     
    • Like
    Reactions: snm1990