මටත් ආවා උබලගේ අර කලින් හම්බ උන ඩේටා නැති වෙන සින් එක උනේ නැද්ද
ගොඩක් අයට ඇවිල්ල..

Mage mulin hambune 30+8. Peak data iwara unama e dekenema adu una.passe eka 30+30+8 una.
Off peak uwara una gaman 30+8 missing wela 30 k ne ithuru une
දැන් මට විතරද එක පාරක් ලැබුනේ නැත්තේ![]()

නැහැ බන් අවුරුදු බර ගානක්අලුතෙන් ගත්ත අයට නෑ කියන්නේ ඇත්තද බං මේක පරණ අයට විතරලු නේද දෙන්නේ උබත් අලුතෙන්ද ගත්තේ![]()
EMINƎM;22530242 said:ado mata mulin 20k awa.
ita passe thawa 20k awa.
dan balddi anthimata awa 20 na
ubalatath mehemada



mona magulakda bn mun me krnne reddamage mulin 51gb add una passe ayema 51 add una passe peak iwara karagena balankota eka 51gb missing passe anith 51ken download karanna gatta ada balankota ekath iwarai ganan hadala baluwa daily use karapu ganan anuwa giga 20ta adui
දැන් මට විතරද එක පාරක් ලැබුනේ නැත්තේ![]()
EMINƎM;22530242 said:ado mata mulin 20k awa.
ita passe thawa 20k awa.
dan balddi anthimata awa 20 na
ubalatath mehemada

මටනම් 3න් පාරක් ඇඩ් වෙලා තිබ්බ හිටංදැන් මට විතරද එක පාරක් ලැබුනේ නැත්තේ![]()

මටනම් 3න් පාරක් ඇඩ් වෙලා තිබ්බ හිටං![]()
පට්ටනේ බන්.
පට්ටනේ බන්.
මම අදත් කිව්වා බන් උන් කිව්වා ලබන මාසේ දෙයි කියලා මේ මාසේ ඉවර වෙන්න ලග හින්දා.![]()

ඔව් බන්.කියල කොහොම හරි ගනින් මට 128GB ඇඩ් වෙලා තිබ්බ 60+60+8GB![]()

ඔව් බන්.![]()
