SLT Extra GB Missing

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    කස්ටියට Extra GB හම්බෙන්ඩ ඇතිනේ. මටත් හම්බුනා 50GB. එත් අද උදේ බලද්දී ඒ ටික නැ බන්. මන් Package එකත් ඉවර කරා Extra තිබ්බ හින්ද. දැන් Package එකේ data ත් නැ. Extra ත් නැ. කොහොමත් මගේ Connection Speed එකත් එක්ක පැය 4න් GB50 use වෙන්ඩ විදිහක් නැ.
    උබලටත් මෙහෙම උනාද?
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    මට නම් ඔය ExtraGB හම්බුනේ නෑ බන්
    ADSL වලින් Fibre වලට මාරු උන නිසා...
     
    • Like
    Reactions: ytheekshana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    බය කරන්ඩ එපා යකුනේ...
    ඔය තියෙන්නෙ අපූරුවට...
    මට නං අවුලක් නෑ :cool:
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    බය කරන්ඩ එපා යකුනේ...
    ඔය තියෙන්නෙ අපූරුවට...
    මට නං අවුලක් නෑ :cool:
    මගේ නැ බන්. ඉදකින්. එක්කෝ නොදී ඉන්ඩ ඕනේ මුන්, දීලා නැති කරනකොට අසරණ වෙනවනේහ් බන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මගේ නැ බන්. ඉදකින්. එක්කෝ නොදී ඉන්ඩ ඕනේ මුන්, දීලා නැති කරනකොට අසරණ වෙනවනේහ් බන්

    බලපං හවස් වෙනකොට සමහරවිට ආයෙ තියෙයි..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    බය කරන්ඩ එපා යකුනේ...
    ඔය තියෙන්නෙ අපූරුවට...
    මට නං අවුලක් නෑ :cool:

    :P :P :P
    බලපං හවස් වෙනකොට
    සමහරවිට ඒ ටික නැතිවෙයි...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    :P :P :P
    බලපං හවස් වෙනකොට
    සමහරවිට ඒ ටික නැතිවෙයි...

    මම ඩේට ගැන කල්පනාවෙන් ඉන්නෙ...
    අනික මම ස්පීඩ් රවුටරෙන් ලිමිට් කරං තියං ඉන්නෙ... :cool:
    දැනට අද දවසට 2GB ක් විතරයි අරං තියෙන්නෙ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,801
    113
    බය කරන්ඩ එපා යකුනේ...
    ඔය තියෙන්නෙ අපූරුවට...
    මට නං අවුලක් නෑ (2)