මගේ ලග SLT 4g Router එකක් තියෙනවා. මට SLT FIBER ලයින් එකක් ගන්න පුලුවන් වෙලා තියෙනවා රු 2000/=ට. අපේ ගෙවල් ලග යාලුවෙක් ගන්න නිසා මට තවත් ලේසි. මට දැන ගන්න ඕනි මගේ පරන SLT 4g එකේ බිල් එක තියෙද්දි මේක ගන්න පුලුවන්ද කියලා. SLT 4g එක තියෙන්නේ මගේ නමට. ගෙදර ටෙලිපෝන් ලයින් එක තියෙන්නේ අම්මගේ නමට. FIBER එක ගන්න හදන්නේ අම්මගේ නමට.
ලංකාවේ විතරමයි.
https://www.speedtest.net/result/9773088554.png