මගේ Any Flix පැකේජ් එකට අමතරව Social Media package (Youth add on )එකත් active කරලා තියෙනවා, එත් අවුල තියෙන්නේ Fb, youtube යනකොට data කැපන්නේ main package එකෙන්, කිසිම Vpn එකක්, tunnelling use කරන්නේ නෑ.උන්ට complaint එකක් දැම්මා එත් කිසිම ප්‍රතිචාරයක් නෑ
, උබලටත් මෙහෙම වෙලා තියෙනවද? මේක auto ම හරියන්න පුලුවන්ද?