SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    reputation_neg.gif
    SLT Home පැකේජ් ගුඩ්... 03-01-2015 04:26 PM THO MOKATADA TREAD DANNE KIYANNA BARI NAM - PANDITHAYA

    Apoi Katada Me Ridune. Ada Rata Kanna Thibba Rape Tika :(
    Mama thread eka damme mage speed low hinda. nathuwa wena pakak kiyannada :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    hehe ow ban neganiyage weda tamai,youtube walatama 15gb sellan ne.:P:dull:

    Ape eladenath oya wage thama.. Sindu play karanneth youtube eke.. Oka baganin ko eka parak.. hemadama youtube ringanne nethuwa.. Kata balanneth oke.. TV eka tiyagena.. Weekend awahama mama karanne okkoma magul site tika block karana eka..

    Mage router firewall eke weekend history eka network attack walin pirila..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    :lol::lol:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ගිය මාසේ limit උනට පස්සේ අල්ලපු ගෙදර නංගිගේ wifi එක use කරේ..
    ලොග් වෙලා බැලුව එයාලගේ usage එක කියද කියාල.. මාත් use කරට පස්සේ ඔක්කම 17GB ගිහිල්ලා තියෙන්නෙ.. 6GB වගේ මන් බැවා මට මතක හැටියට..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow ban.. okkoma wedak neti ewwa.. ara games ehema installa karanakota install wena software ehema okkoma install karanawane.. owa thama bandwidth use karanne.. ubath balapan mokak hari karanna.. netnam iwarai.. youtube HD walin play wenna gattahama iwaratama iwarai...

    eya hodawelawata install anan manan scene nan danne ne mchn.youtube only:rofl:speed limit karaganna puluwannan hari.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අද දවසේම SLT එකට call කරා, call කරා, ඉවරයක් නැතුව ඒත් වැඩක් වුනේ නෑ ,ඊට පස්සේ
    මම ප්‍රාර්ථනාවක් කරා (4PM) 6PM ට කලින් මගේ usage එක වැඩි වෙන්න කියලා, :P හරියටම 6 වෙන්න කලින්ම usage එක වැඩි වුනා. සත්‍යයක්ද ? අහඹූ සිදූවීමක්ද? වැඩි වුනා විතරක් නෙවෙයි වැඩි පුර data ත් ලැබුනා. මට ටිකක් මෝල් වගේ දැන් ලොල්
    z6w8InO.png
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අද දවසේම SLT එකට call කරා, call කරා, ඉවරයක් නැතුව ඒත් වැඩක් වුනේ නෑ ,ඊට පස්සේ
    මම ප්‍රාර්ථනාවක් කරා (4PM) 6PM ට කලින් මගේ usage එක වැඩි වෙන්න කියලා, :P හරියටම 6 වෙන්න කලින්ම usage එක වැඩි වුනා. සත්‍යයක්ද ? අහඹූ සිදූවීමක්ද? වැඩි වුනා විතරක් නෙවෙයි වැඩි පුර data ත් ලැබුනා. මට ටිකක් මෝල් වගේ දැන් ලොල්
    z6w8InO.png

    Mage speed wedi une na ban :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mage speed wedi une na ban :(

    උබේ package එක මොකක්ද? web family ද? එහෙනම් speed එක වැඩි කරන්න ඕනේ ,උබේ තියෙන්නේ home ද එහෙනම් 512kbps තමයි එන්නේ. උබේ තියෙන්නේ web family නම් speed එක වැඩි වෙලා නැත්නම් ඒකට හේතු 4 ක් තියෙනවා, උබ අළුත මාරු වෙච්ච එකෙක් නම් ,speed එක වැඩි වෙන්න වෙලාව යයි, උබට කලින් ඇවිත් පස්සේ අඩු වුනා නම් ඒක උන්ගේ දෝෂයක් නැත්නම් මග cable repair කරන නිසා SNR margin එක අඩු වීම වළක්වගන්න speed එක අඩු කරලා ,එහෙම වෙලා නම් ටිකක් ඉන්න එතකොට ඒක හරියයි repair එක ඉවර වුන ගමන්, උබේ දිගටම speed එක අඩු නම් එහෙනම් උබේ SNR margin එක අඩුයි, උන් අඩු SNR margin වලට වැඩි speed එකක් දෙන්නේ නෑ. එහෙනම් නැත්නම් උන්ගේ system එකේ ලෙඩක්, ඒ වගේ ඒ වලදි හදලා දෙනවා, බලන්න SNR margin එක අඩුම ගානේ 20dB වඩා වැඩිද කියලා. ඒක 29dB තියෙනවා signal එක excellent විදියට එනවා.
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    අද දවසේම SLT එකට call කරා, call කරා, ඉවරයක් නැතුව ඒත් වැඩක් වුනේ නෑ ,ඊට පස්සේ
    මම ප්‍රාර්ථනාවක් කරා (4PM) 6PM ට කලින් මගේ usage එක වැඩි වෙන්න කියලා, :P හරියටම 6 වෙන්න කලින්ම usage එක වැඩි වුනා. සත්‍යයක්ද ? අහඹූ සිදූවීමක්ද? වැඩි වුනා විතරක් නෙවෙයි වැඩි පුර data ත් ලැබුනා. මට ටිකක් මෝල් වගේ දැන් ලොල්
    z6w8InO.png

    Ude edan data tika parissam kola masayakma tiyaganna epaine kiyala. Onna ohe kiyala 1.6GB Movie ekak bawa. Usage meter check kola.. Tama 40GB ehemamai kiyahanko! Matat Ubata wagema Mol una..:D:D Hitu kiyala tawa anan manan bawa 6GB witara. Aye usage meter check kola.. Tama 40i Kiyahanko.. Dannam Moleth Moola.. Tawa Download wenna damma torrent. nikamata wage usage meter check kola dan. dan tiyenne 28GB kiyahanko!!! Ehemama Mola Bassa ban :angry::angry::angry::rofl::rofl::rofl::no::no::no::no:Munge ada meter eka update wenna wela yanawad koheda. wenadata realtime update wenawa ban.

    Last edited: