Password eka hoyaganna beri unoth kiyapan... Firefox wala inspect element gihin.. pasword field eke type ekata text walata change karapan.. ubata pass eka balagattaheki
router settings walata log weyan.. eka athi username eka..

sellan ne usage eka 28gb ban.Netowork meter eka weradiy wagefamily gihin baba hambeida...

sellan ne usage eka 28gb ban.Netowork meter eka weradiy wagefamily gihin baba hambeida...

Wifi da tiyenne? Allapu gewal wala unuth ube bandwidth ekada use karanne![]()

hehe ow ban neganiyage weda tamai,youtube walatama 15gb sellan ne.![]()
Ape eladenath oya wage thama.. Sindu play karanneth youtube eke.. Oka baganin ko eka parak.. hemadama youtube ringanne nethuwa.. Kata balanneth oke.. TV eka tiyagena.. Weekend awahama mama karanne okkoma magul site tika block karana eka..
Mage router firewall eke weekend history eka network attack walin pirila..

ow ban.. okkoma wedak neti ewwa.. ara games ehema installa karanakota install wena software ehema okkoma install karanawane.. owa thama bandwidth use karanne.. ubath balapan mokak hari karanna.. netnam iwarai.. youtube HD walin play wenna gattahama iwaratama iwarai...
.![]()
hmda meka

speed limit karaganna puluwannan hari..
ai ban 512 thiyena ewunta kisima wasiyak denne naththe?

හරියටම 6 වෙන්න කලින්ම usage එක වැඩි වුනා. සත්‍යයක්ද ? අහඹූ සිදූවීමක්ද? වැඩි වුනා විතරක් නෙවෙයි වැඩි පුර data ත් ලැබුනා. මට ටිකක් මෝල් වගේ දැන් ලොල්
අද දවසේම SLT එකට call කරා, call කරා, ඉවරයක් නැතුව ඒත් වැඩක් වුනේ නෑ ,ඊට පස්සේ
මම ප්‍රාර්ථනාවක් කරා (4PM) 6PM ට කලින් මගේ usage එක වැඩි වෙන්න කියලා,හරියටම 6 වෙන්න කලින්ම usage එක වැඩි වුනා. සත්‍යයක්ද ? අහඹූ සිදූවීමක්ද? වැඩි වුනා විතරක් නෙවෙයි වැඩි පුර data ත් ලැබුනා. මට ටිකක් මෝල් වගේ දැන් ලොල්
![]()

Mage speed wedi une na ban![]()
අද දවසේම SLT එකට call කරා, call කරා, ඉවරයක් නැතුව ඒත් වැඩක් වුනේ නෑ ,ඊට පස්සේ
මම ප්‍රාර්ථනාවක් කරා (4PM) 6PM ට කලින් මගේ usage එක වැඩි වෙන්න කියලා,හරියටම 6 වෙන්න කලින්ම usage එක වැඩි වුනා. සත්‍යයක්ද ? අහඹූ සිදූවීමක්ද? වැඩි වුනා විතරක් නෙවෙයි වැඩි පුර data ත් ලැබුනා. මට ටිකක් මෝල් වගේ දැන් ලොල්
![]()

Hitu kiyala tawa anan manan bawa 6GB witara. Aye usage meter check kola.. Tama 40i Kiyahanko.. Dannam Moleth Moola.. Tawa Download wenna damma torrent. nikamata wage usage meter check kola dan. dan tiyenne 28GB kiyahanko!!! Ehemama Mola Bassa ban 

Munge ada meter eka update wenna wela yanawad koheda. wenadata realtime update wenawa ban.