SLT Local Exchange Area Code - Athurugiriya

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹ Rep කැපුවා කියලා මට කන්න නැතිවෙනවද? උඹට Rep Points මහ ලොකු දෙයක් උනාට මට එහෙම නෑ.. ඉස්සර වෙලා open forum එකක හැසිරෙන්න ඉගෙන ගනින්.... උඹ මට කලින් SLT පාවිච්චි කරන්න ඇති... ඒ උනාට උඹේ දැනුම බින්දුවයි.... ADSL username එක විතරක් දැනගෙන අනුන්ගෙ ADSL account එකක් use කරන්න බෑ..... ඒකට ADSL passward එකත් ඕන... උඹ මට වඩා කලින් SLT පාවිච්චි කරාට මම උඹට වඩා හොඳට ADSL hack කරන හැටි දන්නව...

    ඒක කරන්නෙ software එකක් පාවිච්චි කරලා අපේ IP range එකේ තියන Live IP ටික Scan කරනවා.ඊට පස්සෙ IP ටික lowest PING එකට sort කරලා.. IP එකෙන් Router එකට log වෙනවා... ලංකාවෙ බාගයකට වඩා Router වල තියෙන්නෙ default passward. Router එකට ලොග් උනාට පස්සෙ ඉතින් Configuration page එකට ගිහින් අදාල javascript එක ගහලා username, passward දෙකම ගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි.... Terminal එකෙන් Router එකට log උනා නම් එක Command එකයි.. "dumpcfg"

    අහිංසක උඹට මම ගානෙ පොඩි ADSL hacking tutorial එකක්.... හැබැයි ඕක දැන් SLT එකේ අය දන්න නිසා තමයි connection එකට port number එකක් map කරන්නෙ....

    මට වෙන කාගෙ හරි ADSL account එකක් පාවිච්චි කරන්න ඕන නම් මම මෙතන username එක හිඟා කන්නෙ නෑ....

    මගේ Rep කැපුවට කමක් නෑ.... උඹ වගේ මොට්ටයෙක්ට හරි දන්නෙ නැති දෙයක් කියලා දෙන්න පුලුවන් වුන එක ගැන සන්තොසයි......

    :lol::lol::lol::lol::lol::lol:ahinsaka kollek ban uba,,asarana jiwitha,,katawath karadarayak na ohe idala marila yawi
    :lol::lol::lol::lol::lol::lol:

    උබ දැන් ඔය පුක් ටොක් එක දීගෙන මෙතන දාපු ටුටොරියල් එකේ,,12,11 පේජ් වල බලහන් කව්ද ජාවස්ක්‍රිප්ට් එක දාල තියෙන්නෙ කියල,,අනෙ හිවලො,,උබට ඔච්චර අමරුනන් ගන්න,,උබ දන්නව කාගේ හරි නම්බර් එකක්,,ඇන්ඩ් ද පාස් ඔල්සො දන්නව,,බට් උබට ර්ව්ටර් එකට දාන්න ඒරියා ඉනීශල්ස් දන්නේ නෑ,,එක නේද පුටේ cz එක,,හෙහෙහෙහෙ අනේ පව් බන් උබ,,ටූටොරියල් දෙන්න ආව මෙතන,,ආපූ විදියටම දැන් දුවහන්,,
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    817
    113
    In La Srinka

    hacking fail :rofl: :lol:
     
    ane bolaw.. lol. dan wena kaagewath account ona naha kiyanne ube account ekak thiyenawa kiyana ekane.. ithin tho thoge account eke area code eka danne nadda?

    nikan athe paththu wena boru kiyanne nathuwa idapan.. anika router ekata log wenna dannawa nam router eke thiyenawane area code eka :rofl:

    ube oya pus talk hodai konde bandapu cheennunnta :P :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ane bolaw.. lol. dan wena kaagewath account ona naha kiyanne ube account ekak thiyenawa kiyana ekane.. ithin tho thoge account eke area code eka danne nadda?

    nikan athe paththu wena boru kiyanne nathuwa idapan.. anika router ekata log wenna dannawa nam router eke thiyenawane area code eka :rofl:

    ube oya pus talk hodai konde bandapu cheennunnta :P :lol:

    :lol::lol::lol::lol:kollo paw ban,,mona kiynnada itin,hehehe
    meway awilla pixxu natanwa,,:eek::eek::eek::eek:
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ane bolaw.. lol. dan wena kaagewath account ona naha kiyanne ube account ekak thiyenawa kiyana ekane.. ithin tho thoge account eke area code eka danne nadda?

    nikan athe paththu wena boru kiyanne nathuwa idapan.. anika router ekata log wenna dannawa nam router eke thiyenawane area code eka :rofl:

    ube oya pus talk hodai konde bandapu cheennunnta :P :lol:

    උඹේ Comment එකේ පලවෙනි පේලිය කියවද්දිම තේරෙනවා උඹ මේ Thread එක මුල ඉඳලා කියවලා නෑ කියලා.. :(

    මට SLT Account එකක් තියනවද? නැද්ද? මට මොකටද මේ Local Exchange Area Code එක ඕන කියන එක මම පැහැදිලිව කියලා තිබුනා...

    මට උඹ කියන විදියට ලේසියෙන්ම Local Exchange Area Code එක ගන්න තිබුනා Router එකේ තියෙන්නෙ Default Password නම්....
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.

    :lol::lol::lol::lol::lol::lol:ahinsaka kollek ban uba,,asarana jiwitha,,katawath karadarayak na ohe idala marila yawi
    :lol::lol::lol::lol::lol::lol:

    උබ දැන් ඔය පුක් ටොක් එක දීගෙන මෙතන දාපු ටුටොරියල් එකේ,,12,11 පේජ් වල බලහන් කව්ද ජාවස්ක්‍රිප්ට් එක දාල තියෙන්නෙ කියල,,අනෙ හිවලො,,උබට ඔච්චර අමරුනන් ගන්න,,උබ දන්නව කාගේ හරි නම්බර් එකක්,,ඇන්ඩ් ද පාස් ඔල්සො දන්නව,,බට් උබට ර්ව්ටර් එකට දාන්න ඒරියා ඉනීශල්ස් දන්නේ නෑ,,එක නේද පුටේ cz එක,,හෙහෙහෙහෙ අනේ පව් බන් උබ,,ටූටොරියල් දෙන්න ආව මෙතන,,ආපූ විදියටම දැන් දුවහන්,,

    එහෙමද? උඹ සිරා ඩයල් එකක්නෙ... උඹද ඒ Google Search එකක් දාපු ගමන් එන javascript එක ලිව්වේ...... එල කොල්ලෙක්නෙ......:yes:

    ඒත් දැන් ගොඩක් Router Configuration browser page වල javascript වැඩ කරන්න නෑ (Permission Denied). ඒක නිසා උඹෙ ඔය මහ ලොකු javascript එක ගොඩක් Router වල වැඩ කරන්නෙ නෑ...

    උඹ මහ ගොන් තර්කනෙ බන් දාන්නෙ.... කාගෙ හරි SLT password එක දන්න එකා අදාල username එක දන්නෙ නෑ කියන්නෙ.... එහෙම කාගෙවත් password දැනගන්න එක්කො මම SLT එකේ equipment configuration කරන්න එන එකෙක් වෙන්න ඕන, නැත්නම් මම ඒ මනුස්සයට SLT එකෙන් දෙන Letter එක උස්සල වෙන්න ඕන.. ඒ මොන විදියට කරත් username එක නොදැන password එක දැන ගන්න විදියක් තියනවද.....? :lol::lol:

    උඹ මගේ Rep කපලා... මේ Thread එකේ උඩ පැන පැන නැටුවෙ මම Local Exchange Area Code එක දැන ගනීවි කියලනෙ..... උඹ පව් බන්...:lol: මට ඒක ලැබුනා......:yes:

    Local Exchange Area Code for Millennium City (Athurugiriya) = mle

    උඹටත් ඕන නම් ඕක කොහේ හරි ලියලා තියා ගනින්.....:D:D

    උඹ මට fucked up, hacking fail කිව්වට, මට බැනලා Thread එකේ Comment කරලා මම Online නැති උනාම Private message දලා Epic failed කිව්වට, Finally you failed, I got what I want... :lol::lol: