SLT peotv help needed

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    peo tv තියෙන කෙනෙක් මේ දේවල් වලට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද .

    1. peo tv වල හැම චැනල් එකකටම time shift තියෙනවද?
    2. video ondemand කියන එකේ මොනවද තියෙන්නේ?
    3. HBO ondemand කියල එකක් තියෙනවද? එහෙම එකක් slt peotv site එකේ නැහැනේ.
     
    rddsd7

    Member
    Oct 4, 2011
    15
    2
    3
    1. All local channels + Star World + Animal Planet(for current program only)
    2. You can watch variety of movies by paying some amount
    3. yes
     
    Jun 28, 2009
    763
    14
    0
    Offshore :P
    Review

    peo tv තියෙන කෙනෙක් මේ දේවල් වලට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද .

    1. peo tv වල හැම චැනල් එකකටම time shift තියෙනවද?
    2. video ondemand කියන එකේ මොනවද තියෙන්නේ?
    3. HBO ondemand කියල එකක් තියෙනවද? එහෙම එකක් slt peotv site එකේ නැහැනේ.

    1) no.. check the list of channels from below link
    http://www.slt.lk/en/personal/peo-tv/channels

    2) similar to netflix
    (once you paid for the selected content , it'll be added to the bill and the validity period (typically 14days) of content will be displayed
    svod (english movies mostly)
    http://www.slt.lk/personal/peo-tv/svod

    vod(sinhala and tamil)

    http://www.slt.lk/personal/peo-tv/vod

    3) you need to have HBO channels activated to watch hbo on demand.
    then you could see any of these content

    http://hboasia.com/OnDemand/en-lk/

    we're peotv users for more than 5 years now,
    once or twice a month have to make complaints :growl:

    Most of the time TSTV doesn't function after 7.30PM till 10PM or even the live tv is like watching a scratched dvd :frown:

    their servers can't handle high viewers so it'll go haywire random times.

    dtv doesn't work when there is big cloud coverage and no tstv (they have record function but you need to keep your device powered up to use that)
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,923
    1
    31,447
    113
    - උඩරට -
    matath call karala promotion ekak thiyenawa ganna kiwwa. 799 per month . ane manda watinawada

    ගන්න එපා මචන්..මෙලො රහක් නෑ.ලන්කාවේ චෑනල් ටිකට අමතරව කොහෙටවත් නෑති චෑනල් ටිකක් දෙන්නේ..අපේ තියෙනවා බන්..පට්ට පාඩුයි බන්..ලන්කාවේ චෑනල් ටික නම් රිවන්ඩ් කර කර බලන්න පුලුවන් ඉතින්..
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    ගන්න එපා මචන්..මෙලො රහක් නෑ.ලන්කාවේ චෑනල් ටිකට අමතරව කොහෙටවත් නෑති චෑනල් ටිකක් දෙන්නේ..අපේ තියෙනවා බන්..පට්ට පාඩුයි බන්..ලන්කාවේ චෑනල් ටික නම් රිවන්ඩ් කර කර බලන්න පුලුවන් ඉතින්..

    etakota wena mokadda ganne? dialogtv da? ekath ehemmama thamai. region ekata ena tv channels thamai kohomath hambenne... sl thaama analogue majority subcribers lane inne. customer base eka thawa wadi wenna oona thawa thawa channels enna...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,923
    1
    31,447
    113
    - උඩරට -
    etakota wena mokadda ganne? dialogtv da? ekath ehemmama thamai. region ekata ena tv channels thamai kohomath hambenne... sl thaama analogue majority subcribers lane inne. customer base eka thawa wadi wenna oona thawa thawa channels enna...

    ඩයලොග් ටීවි හොදයි පියො වලට වඩා චෑනලුත් ගොඩක් වෑඩී.. ගානත් අඩුයි. ඒ උනාට ඉතින් කාලගුන ගෑටලු තියෙනවනේ..ෆීචර්ස් අඩුයි..

    පියො ටීවී බන් හොද උනාට සල්ලී හූරන් කනවා බන්..බලපන් ඒ ඒ චෑනල් වල ගනන්..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කට්ටියගෙම අදහස් සලකල බලල peotv වලට මාරුවෙන වැඩේ අත ඇරලා දැම්ම. දන්න dialog tv එක හොදයි වගේ. වැස්සට විතරනේ අව්ල් යන්නේ.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    peo tv තියෙන කෙනෙක් මේ දේවල් වලට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද .

    1. peo tv වල හැම චැනල් එකකටම time shift තියෙනවද?
    2. video ondemand කියන එකේ මොනවද තියෙන්නේ?
    3. HBO ondemand කියල එකක් තියෙනවද? එහෙම එකක් slt peotv site එකේ නැහැනේ.

    DTV thama lankave echchara prasidda ne.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කට්ටියගෙම අදහස් සලකල බලල peotv වලට මාරුවෙන වැඩේ අත ඇරලා දැම්ම. දන්න dialog tv එක හොදයි වගේ. වැස්සට විතරනේ අව්ල් යන්නේ.

    umbe requirement eka mokadda?
    entertainment da? nattan lankawe channel da?