SLT Service හෙන සවුත්තුයි නේ බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඇඩොන් එකක් unsubscribe කරපු ගමන්, එයාල ඒ්ක කැන්සල් කරනව. සතියෙ ඉතුරු දවස් ටිකවත් දෙන්නෙ නෑ
    ඒ වුණාට addon එක ඇක්ටිවේට් කරපු ගමන් සතියකට සල්ලි කපා ගන්නව

    එයාලගෙ කැස්පර්ස්ක් එකත් එහෙමයි. මාසෙට සල්ලි කපාගන්නව. අපි දවස් දෙක තුනකින් unsubscribe කලා කියමු. එයාල ඒක කැන්සල් කරනව
    අපි සල්ලි ගෙව්වෙ මුළු මාසෙකට ම නෙ

    සක්කිලි වැඩ නේද..
     
    • Like
    • Haha
    Reactions: tharakaf and eronfx

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Night time ekata speed limit natuwa data free da bn
    300/150 mbps එනව

    මම ගිය අවුරුද්දෙ හැපි ඩේ එක ගත්තු වෙලාවෙ
    මුං ඉස්සෙල්ලම මගෙ යූත් ඇඩොන් එකේ ඩේට ටික කපාගත්ත
    ඔය විදියට හැපි ඩේ එක දවසට, මාසෙටම තියෙන කෝට එක කපාගත්තොත් කොහොමද

    කිව්වම ඒව හදන්නෙත් නෑ බං
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    300/150 mbps එනව

    මම ගිය අවුරුද්දෙ හැපි ඩේ එක ගත්තු වෙලාවෙ
    මුං ඉස්සෙල්ලම මගෙ යූත් ඇඩොන් එකේ ඩේට ටික කපාගත්ත
    ඔය විදියට හැපි ඩේ එක දවසට, මාසෙටම තියෙන කෝට එක කපාගත්තොත් කොහොමද

    කිව්වම ඒව හදන්නෙත් නෑ බං
    Happy day kiyana eka hama masema thiyenawada
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    ඇඩොන් එකක් unsubscribe කරපු ගමන්, එයාල ඒ්ක කැන්සල් කරනව. සතියෙ ඉතුරු දවස් ටිකවත් දෙන්නෙ නෑ
    ඒ වුණාට addon එක ඇක්ටිවේට් කරපු ගමන් සතියකට සල්ලි කපා ගන්නව

    එයාලගෙ කැස්පර්ස්ක් එකත් එහෙමයි. මාසෙට සල්ලි කපාගන්නව. අපි දවස් දෙක තුනකින් unsubscribe කලා කියමු. එයාල ඒක කැන්සල් කරනව
    අපි සල්ලි ගෙව්වෙ මුළු මාසෙකට ම නෙ

    සක්කිලි වැඩ නේද..
    ගොන් පකෝ උන් business එකක් කරන්නෙ. උඹල වගේ ගෙදර උන්ගෙන් කකා බිබි ඉන්න හිඟන්නන්ට නිකන් දෙන්න ඕක දන්සැලක් නෙවීනෙ. සල්ලි නැත්තන් පාවිච්චි නොකර හිට්පන් 🤭 🤭