SLT usage meter එකට ලොග් වෙන්න පුලුවන්ද?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    SLT usage meter එකට ලොග් වෙන්න පුලුවන්ද?

    මට අද online usage meter එකට ලොග් වෙන්න දෙන්නේ නැහැ.

    Login Failed due to a system error.......!!!

    මෙහෙම එනවා.

    මේක මට විතරද?
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    MATATH AWA machan man 1212 katha kala un kuwa unge internel check karanna ba kiyla sysytem error kiyala
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    පන්දර නම් මගෙත් ලොග් වෙන්න බැරුව ගියා. දැන් නම් පුලුවන් හැබැයි..