



මචං අදට දවස් 8 මේ මගුල තවම වැඩ නැහැ.
SLT එකේ ඉන්න admin කාරයෝ මොන හුයන්නක් කරල පඩි ගන්න වද.
බලපන් අපේ පාවිච්චිය අපිට බලන්න බැහැ.call කලාම එක එක වේ*# කතා කරනව.
හරි සර් ප්‍රශ්නයක් තියනවා. අපි මේක කියන්නම් කියල.
මොන ලබ්බක්ද බං SLT ගොබිලෝ කරන්නේ.
මුන් මාර්තු මාසෙ ඉඳන් සැපක් දෙන්නන්ද හදන්නේ users ලට කෙලවෙන්නම.
TRC එකේ උන් නිදිද?![]()

මේ thread එකේ හැටියට උබට මුල ඉදලම වගේ ප්‍රශ්ණ?![]()
ඇයි මේ ලංකාවේ මිනිස්සුන්ට හොඳ සේවාවක් දෙන්නේ නැත්තේ මුන්? 
විහිලු නෙමේ බංඇයි මේ ලංකාවේ මිනිස්සුන්ට හොඳ සේවාවක් දෙන්නේ නැත්තේ මුන්?
![]()


ehema kiyanna epa bn un dan loku samaja sewayak karan yanawa eka danna un dannawa![]()



SLT home 1ke monthly download capacity 1ka display wenne nahane
mokadda pakage eka slt unta nam pissu mage data tikanm yanthan me maase ithuru wela thiyenawa

ehema kiyanna epa bn un dan loku samaja sewayak karan yanawa eka danna un dannawa![]()

මගේ නම් හැමදාම වැඩ. ඒත් හැම මාසෙම 2GB ඉතුරු වෙනවා. Unusable කියලා.මුන්ගේ මීටරේ මල මගුලක් බන්
![]()
මචං කවුරු හරි home එක use කරන එකෙක් කියපං උඹලගෙත් usage පේනවද කියල? 
Umbata thiyenne parana 512kbps home ekak da web family da?උඹේ පෙන්නනවද?මචං කවුරු හරි home එක use කරන එකෙක් කියපං උඹලගෙත් usage පේනවද කියල?
![]()
Umbata thiyenne parana 512kbps home ekak da web family da?
Ekata oya screen shot eke thiyena meter eka na danna tharamata512 kbps Old Home package
Ekata oya screen shot eke thiyena meter eka na danna tharamata
මම බැන්න බං
කිවුවා admin ලට කියපං servers වල ඕන පිස්සුවක් කෙලපල්ලා අපට usage එක බලන්න දීපං කියල. ඇයි යකෝ 
මම කලින් දවසක උබෙන් ඇහැව්ව අන්-ලිමිටඩ් වලට මොන මීටර්ද කියල..උන් උබල පරන පැකේජ් එක තියන් ඉන්නවට කැමති නැතුව ඇති ඒකයි ඔය අලුත් මීටරේට ලොගින් එකක් හදන්නෙ නැත්තෙත්ඒක තමයි බං. මේ දැනුත් SLT එකේ ගෑණියෙක් එක්ක කතා කලා ඒකිට උන්ගේ Intranet එකෙන් බලන්න පුළුවන් ඒකි ඒක බලල කියනවා වැඩ කරනවනේ සර් කියල. මම කීවා එහෙම බලන්න පුළුවන් තමයි යකෝ. ඒත් අපිට Internet එකෙන් බලන්න බැහැ කියල. ගිහින් බලන්න Internet එකෙන් කියල. බැලුවට පස්සේ කියනවා ඔව් සර් පෙන්නන්නේ නැහැ detailsමම බැන්න බං
කිවුවා admin ලට කියපං servers වල ඕන පිස්සුවක් කෙලපල්ලා අපට usage එක බලන්න දීපං කියල. ඇයි යකෝ
![]()

මම කලින් දවසක උබෙන් ඇහැව්ව අන්-ලිමිටඩ් වලට මොන මීටර්ද කියල..උන් උබල පරන පැකේජ් එක තියන් ඉන්නවට කැමති නැතුව ඇති ඒකයි ඔය අලුත් මීටරේට ලොගින් එකක් හදන්නෙ නැත්තෙත්![]()

64 KB/s speed එකෙන් හරි 10GB දවල්ට ඇත,මීටරේ වැඩ නැතිය කියල මේ උද්ගෝසනය කරන්නෙ එහෙනම්මම එදත් උඹට උත්තරේ දුන්න. මේක unlimited නෙමේ කියල 40GB without peak or off peak. අනික බං මොන රෙද්දටද මම මට ඕන package එක තියාගන්නේ නැතුව මාරු කරන්නෙ. මෙතන ප්‍රශ්නේ log උනාට මේ වේ*# පුතාල usage එක පෙන්නන්නේ නැති එකනේ යකෝ. තේරුනාද?![]()

64 KB/s speed එකෙන් හරි 10GB දවල්ට ඇත,මීටරේ වැඩ නැතිය කියල මේ උද්ගෝසනය කරන්නෙ එහෙනම්![]()
කමක් නැහැ මෙහෙම හරි up කලාට ස්තුතියි මචං 