SLT USAGE METER_HOME PACKAGE

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,406
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක එකාගෙ කැමැත්තනෙ..ඔය දවල්ට නැති 10GB මම රෑට පැය දෙකකට අඩු කාලෙකින් ඉවර කරල දානව ස්පීඩ් නිසා..ඔය පරන Home එකත් 40GBට ලිමිට් කරල කියල මම දන්නෙ නෑ ;)

    4306574374.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,777
    31,588
    113
    එක එකාගෙ කැමැත්තනෙ..ඔය දවල්ට නැති 10GB මම රෑට පැය දෙකකට අඩු කාලෙකින් ඉවර කරල දානව ස්පීඩ් නිසා..ඔය පරන Home එකත් 40GBට ලිමිට් කරල කියල මම දන්නෙ නෑ ;)

    4306574374.png

    හ්ම්... එක එකාගෙ කැමැත්තනෙ :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,406
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හ්ම්... එක එකාගෙ කැමැත්තනෙ :yes:

    මමත් 2008 පෙබරවාරි ඉඳන් 2014 මැද වෙනකන් ඔය පැකේජ් එක තමා යූස් කරේ ඊට පස්සෙ web family එකට මාරු උනා..ඒ දවස්වලනම් ඔය 40GB ලිමිට් කතාවක් තිබ්බෙ නෑ :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මමත් 2008 පෙබරවාරි ඉඳන් 2014 මැද වෙනකන් ඔය පැකේජ් එක තමා යූස් කරේ ඊට පස්සෙ web family එකට මාරු උනා..ඒ දවස්වලනම් ඔය 40GB ලිමිට් කතාවක් තිබ්බෙ නෑ :)

    මගෙත් කලින් Student package එක තිබ්බේ. මමත් පෙබරවාරි 20 මාරු උනේ. යකෝ 40GB කලානේ :shocked::shocked::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,406
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගෙත් කලින් Student package එක තිබ්බේ. මමත් පෙබරවාරි 20 මාරු උනේ. යකෝ 40GB කලානේ :shocked::shocked::lol:
    ඔව්..ඔය පරන 512kbps Home එක තියාගන්න එක තේරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ ඒකෙත් ලිමිට් එක 40GB නම් :rolleyes::)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,777
    31,588
    113

    Idala idala Ada SLT USAGE METER 1ka wada:growl::growl::growl:

    මම WEB FAMILY එකට පැන්න බං. :dull: තවම ඒකෙත් SPEED DOWN වෙලා ඉන්නේ මගේ PHONE line එකේ NOISE එකක් එනවා. හදන්න කියල තියෙන්නේ. තවම නැහැ. ඒ මදිවට නිවාඩුත් එකදිකටම SET වෙලා. :angry::angry::angry: