මගෙ Telephone Line එක දැනට මාස 10 කට විතර ඉස්සෙල්ලා disconnect කරා. මොකද මම bills ගෙවපු නැති හින්දා. ඒත් ADSL එකයි PEO TV එකයි බබා වගෙ වැඩ කලා.
ඔන්න අද තමයි total bill එක ගෙව්වේ (රුපියල් 60,300/- ක්) ඉතින් කවුද කියන්නේ SLT හොඳ නෑ කියලා. අනිත් Broadband providers ලා මෙහෙම service එකක් දෙනවද. බිල due date එකට ගෙව්වේ නැත්නම් cut ද පියා තමයි.