SLT_SNR

Psych

Member
Jul 23, 2014
2,058
507
0
ඹව් මචන් වෙනස් වෙලා තියෙන්නේ 2Mbps වෙන්නම වගේ එනවා එත් මචන් net access නැතුව යනවානේ එක පාරටම එකයි අව්ල
Untitled-2.jpg

මගේත් line condition හරි නැති නිසා 5ට ලිමිට් කරලා තිබ්බේ. මුන් දැන් දවස් දෙක තුනක ඉදන් එක අහක් කරලා. ලබ්බ, කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා දැන් හිටපු ගමන්. අද කතා කරලා කිව්වා ආයිත් ලිමිට් කරන්න කියල.

eka thama ban,dan issara wage limit na :D auto adjust wenawa speed eka snr eke widihta.dan ithin snr eka adu line okkoma disconnect wenawa mokada router eke hatiyata downstream 6db can handle 20mbps eth practically eka ehema karanna ba,6db thiyena ekekta 20mbps dunna gaman disconnect wenna gannawa :dull:
 
Psych

Member
Jul 23, 2014
2,058
507
0
උබ කියලා ලිමිට් කරගත්තාද මචන් ම‍ට නම් ඹය අව්ල ආවේ ඊයේ ඉදලා රෙද්ද

ow iye ara usage meter eka ehema tika welawakata wada nathuwa giyane,ita passe idan thama oka une
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    දැන් ලිමිට් කරලාද drop වෙන්නේ නැද්ද මගේ නම් ඊයේ ඉදලා තමා ලෙඩේ ආවේ

    තවම technician එකෙක් කතා කලේ නෑ බන්. කෝල් සෙන්ටර් එකෙන් උන්ට කිව්වම උන් කතා කරනවා. එතකොට තමයි හදාගන්න ඕනි. හෙට විතර කතා කරයි.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ubata thawa tikak wadi karaganna puluwan,call karala kiyapan technical section ekath ekka katha karanna one kiyala,ethakota kiyai complain eka danna kiyala,oya mokak hari kiyapan speed case ekak kiyala,tika welawakin un call ekak gani,ethakota kiyala wadi karaganin.customer care eke unta speed wadi karanna kiwwat un owa melo deyak danne na :dull: un balanne shape wenna :oo:

    තැන්ක්ස් මචං. මට කැමති speed එකක් ඉල්ලගන්න පුලුවන්ද? ඒ කිව්වේ web family 16Mbps නේ. මට 8Mbps ඇති නම් ඒ ගාන ඉල්ලන්න පුලුවන්ද?
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    තැන්ක්ස් මචං. මට කැමති speed එකක් ඉල්ලගන්න පුලුවන්ද? ඒ කිව්වේ web family 16Mbps නේ. මට 8Mbps ඇති නම් ඒ ගාන ඉල්ලන්න පුලුවන්ද?
    ow 8mbps karaganna puluwan ubata :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තවම technician එකෙක් කතා කලේ නෑ බන්. කෝල් සෙන්ටර් එකෙන් උන්ට කිව්වම උන් කතා කරනවා. එතකොට තමයි හදාගන්න ඕනි. හෙට විතර කතා කරයි.
    අපේ රව්ටර් එකෙන් නෙවේ නේ උන් ඒහෙන් නේද හදන්න ඹනේ
    මොන රෙද්දකට වෙනස් කරාද මන්දා බන් තියෙන විදියට තියන්නේ නැතුව
    මොකද අපි නෙට් ගිය වෙලේ ඉදන් file බාන එක ඇ කරන්නේ
    උබට හෙට විස්තරයක් කිව්වාම අපිටත් කයපන් මචන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    eka thama ban,dan issara wage limit na :D auto adjust wenawa speed eka snr eke widihta.dan ithin snr eka adu line okkoma disconnect wenawa mokada router eke hatiyata downstream 6db can handle 20mbps eth practically eka ehema karanna ba,6db thiyena ekekta 20mbps dunna gaman disconnect wenna gannawa :dull:

    මුන් ඕව කියල කරනවා නම් එකක් බන්. SLT එකෙන් කරොත් කරන්නේ පජාත වැඩක්. 16 දෙනව කියල ඇඩ් දැම්මේ හරියට හැමෝටම දෙන්න පුළුවන් වගේ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    අපේ රව්ටර් එකෙන් නෙවේ නේ උන් ඒහෙන් නේද හදන්න ඹනේ
    මොන රෙද්දකට වෙනස් කරාද මන්දා බන් තියෙන විදියට තියන්නේ නැතුව
    මොකද අපි නෙට් ගිය වෙලේ ඉදන් file බාන එක ඇ කරන්නේ
    උබට හෙට විස්තරයක් කිව්වාම අපිටත් කයපන් මචන්

    එහෙන් තමයි බන් හදන්න ඕනි. කෝකටත් උබ ෆුල් ස්පීඩ් ගන්න එපා. 10ය 12හ වගේ දාන්න කියල snr වෙනස් වෙන ගාන බලහන්. ඊට පස්සේ ගැලපෙන ගානක් දාගනින්.එල මන් හෙට කතා කලොත් මේකේ දාන්නම්.

    මට ලයින් එක ඩ්‍රොප් වෙන එක එපා උනේ හේලෝ ගහද්දි.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    mata kiyak wage speed uparima yanna puluwan weida aika mun mage upload ekath slow karala ne :confused:

    Capturetdeud.JPG
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    mata kiyak wage speed uparima yanna puluwan weida aika mun mage upload ekath slow karala ne :confused:

    View attachment 59197

    පැකේජ් එකේ 16 ගන්න පුළුවනි නම් 16ම ගනින් බන්. ලයින් එක ඩ්‍රොප් වෙනවා නම් ආයිත් කියල අඩු කරගනින්. සමහර අයට කෝල් කරලා කියනකන් 16 දෙන් නෑ. අපි කතා කරනකන් 8ම තමයි.
     
    • Like
    Reactions: lalindutj

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙන් තමයි බන් හදන්න ඕනි. කෝකටත් උබ ෆුල් ස්පීඩ් ගන්න එපා. 10ය 12හ වගේ දාන්න කියල snr වෙනස් වෙන ගාන බලහන්. ඊට පස්සේ ගැලපෙන ගානක් දාගනින්.එල මන් හෙට කතා කලොත් මේකේ දාන්නම්.

    මට ලයින් එක ඩ්‍රොප් වෙන එක එපා උනේ හේලෝ ගහද්දි.
    මගේ දැන් මේ drop වෙනවා මචන් මට නම් ස්පිඩ් ඹනේ නැ දිගටම නොමල් එකේ වැඩ කරගෙන යන්න තිබුනා නම් ඇති හරියට පෙජ් එක ලොඩ් වෙලා
    දැන් මේ මගුල ඇති ස්පිඩ් එකකුත් නැ පෙජ් ලොඩ් වෙන්නෙත් නැ drop වෙනවා එකනේ කරන්න බැරි
    උබ හේට කොල් කරාම අහපන් අයි එක පර‍ටම මෙහේම කරන්න හෙතුව
    කලින් විදිය මෙකද්ද අව්ල කියලා
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    mage normal parana unlimited package 1 thiyenne
    ada dawala youtube vdo load una kihanako balan innakotama :)
    patta dpeed 1k oii thibbe
    eth dannam ecchara na wage :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    මගේ දැන් මේ drop වෙනවා මචන් මට නම් ස්පිඩ් ඹනේ නැ දිගටම නොමල් එකේ වැඩ කරගෙන යන්න තිබුනා නම් ඇති හරියට පෙජ් එක ලොඩ් වෙලා
    දැන් මේ මගුල ඇති ස්පිඩ් එකකුත් නැ පෙජ් ලොඩ් වෙන්නෙත් නැ drop වෙනවා එකනේ කරන්න බැරි
    උබ හේට කොල් කරාම අහපන් අයි එක පර‍ටම මෙහේම කරන්න හෙතුව
    කලින් විදිය මෙකද්ද අව්ල කියලා

    මගෙත් තවම ඩ්‍රොප් වෙනවා. හැබැයි අද කතා කරපු කෙනා මට රිපෝට් නම්බරේ දුන් නෑ. මට ඉල්ලගන්නත් බැරි උනා. කතා කලොත් අනිවා උබ කිව්ව එකත් අහන්නම්.:yes::yes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    පැකේජ් එකේ 16 ගන්න පුළුවනි නම් 16ම ගනින් බන්. ලයින් එක ඩ්‍රොප් වෙනවා නම් ආයිත් කියල අඩු කරගනින්. සමහර අයට කෝල් කරලා කියනකන් 16 දෙන් නෑ. අපි කතා කරනකන් 8ම තමයි.

    un oya snr seen kiwwoth moko bn karanne kohomada ewa normal thiyenna one

    mama nikan meken baluwe meke thiyena widihata puluwan da
    afre.JPG
    Downstream Line Attenuation:20 db