මම මේ ත්රෙඩ් එක දාන්නෙ කාටවත් කින්ඩියක් දැමීමේ පරමාර්ථයෙන් නෙවේ, පාරම්පරික යූඑන්පී පාක්ශිකයො කීප දෙනෙක් එක්කම කතා කරලා උන්ගෙ දුක් වේදනා විලාප සේරම අහගෙන ඇවිල්ලයි මේක දාන්නෙ.
ගියදේ ගියා. දැන්වත් වැරදුනේ කොතනද කියලා කල්පනා කරලා බලපල්ලා. උබලට වැරදුනේ අගදිවත් මැදදිවත් නෙවේ වැරදුනේ පටන්ගැන්මෙදිමයි. ඒ තමයි රනිල් වගේ එකෙක්ව නායක කමේ ඉන්න දීපු එක. මේ ඉල්ලන් කෑමට මුල උබලා වගේ එජාප පාක්ශිකයො මිස වෙන කවුරුවත් නෙවේ. අද රනිල් හිටපු තැන සජිත් හෝ කරු වගේ ප්රජාතන්ත්රවාදය අගයන නායකයෙක් හිටියනම් අද මෙහෙම වෙන්නෙ නෑ. උබලට අද දුක් වෙන්න හේතුවකුත් නැති වෙන්න තිබ්බා.
දැන්වත් සේනානායක ප්රතිපත්තිය අනුගමනය කරන කොන්දක් තියෙන නායකයෙක්ව පත් කරගනිල්ලා. එජාපය කියන්නෙ රටේ තියෙන පරණම පක්ශ වලින් එකක්. රටේ ජනාධිපතිවරු බිහිකරපු පක්ෂයක්. රනිල් පක්ශ නායකකම ගත්තු දවසේ ඉපදිච්ච එවුන් අද අම්මලා තාත්තලත් වෙලා ඇති ඒත් තාම රනිල්ට ජනාධිපති වෙන්න බැරි වෙලා තියෙනවා. හිතලා බලපල්ලා.