So_Sorry_UNP

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ කාටවත් කින්ඩියක් දැමීමේ පරමාර්ථයෙන් නෙවේ, පාරම්පරික යූඑන්පී පාක්ශිකයො කීප දෙනෙක් එක්කම කතා කරලා උන්ගෙ දුක් වේදනා විලාප සේරම අහගෙන ඇවිල්ලයි මේක දාන්නෙ.

    ගියදේ ගියා. දැන්වත් වැරදුනේ කොතනද කියලා කල්පනා කරලා බලපල්ලා. උබලට වැරදුනේ අගදිවත් මැදදිවත් නෙවේ වැරදුනේ පටන්ගැන්මෙදිමයි. ඒ තමයි රනිල් වගේ එකෙක්ව නායක කමේ ඉන්න දීපු එක. මේ ඉල්ලන් කෑමට මුල උබලා වගේ එජාප පාක්ශිකයො මිස වෙන කවුරුවත් නෙවේ. අද රනිල් හිටපු තැන සජිත් හෝ කරු වගේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන නායකයෙක් හිටියනම් අද මෙහෙම වෙන්නෙ නෑ. උබලට අද දුක් වෙන්න හේතුවකුත් නැති වෙන්න තිබ්බා.

    දැන්වත් සේනානායක ප්‍රතිපත්තිය අනුගමනය කරන කොන්දක් තියෙන නායකයෙක්ව පත් කරගනිල්ලා. එජාපය කියන්නෙ රටේ තියෙන පරණම පක්ශ වලින් එකක්. රටේ ජනාධිපතිවරු බිහිකරපු පක්ෂයක්. රනිල් පක්ශ නායකකම ගත්තු දවසේ ඉපදිච්ච එවුන් අද අම්මලා තාත්තලත් වෙලා ඇති ඒත් තාම රනිල්ට ජනාධිපති වෙන්න බැරි වෙලා තියෙනවා. හිතලා බලපල්ලා.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙන්න දැන් ලැබුණු පුවතක් :(

    VsMWmqI.jpg
    44833596_973523886166092_6728748395889950720_n.jpg
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    රනිල් නිසා යුන්පි යට නෙමේ බන් කෙළවුණේ මුළු රටටම ,

    මාස තුනෙන් ,මහ බැංකුව කඩපු අය කොහෙද බන් රට හදන්නේ
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ කාටවත් කින්ඩියක් දැමීමේ පරමාර්ථයෙන් නෙවේ, පාරම්පරික යූඑන්පී පාක්ශිකයො කීප දෙනෙක් එක්කම කතා කරලා උන්ගෙ දුක් වේදනා විලාප සේරම අහගෙන ඇවිල්ලයි මේක දාන්නෙ.

    ගියදේ ගියා. දැන්වත් වැරදුනේ කොතනද කියලා කල්පනා කරලා බලපල්ලා. උබලට වැරදුනේ අගදිවත් මැදදිවත් නෙවේ වැරදුනේ පටන්ගැන්මෙදිමයි. ඒ තමයි රනිල් වගේ එකෙක්ව නායක කමේ ඉන්න දීපු එක. මේ ඉල්ලන් කෑමට මුල උබලා වගේ එජාප පාක්ශිකයො මිස වෙන කවුරුවත් නෙවේ. අද රනිල් හිටපු තැන සජිත් හෝ කරු වගේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන නායකයෙක් හිටියනම් අද මෙහෙම වෙන්නෙ නෑ. උබලට අද දුක් වෙන්න හේතුවකුත් නැති වෙන්න තිබ්බා.

    දැන්වත් සේනානායක ප්‍රතිපත්තිය අනුගමනය කරන කොන්දක් තියෙන නායකයෙක්ව පත් කරගනිල්ලා. එජාපය කියන්නෙ රටේ තියෙන පරණම පක්ශ වලින් එකක්. රටේ ජනාධිපතිවරු බිහිකරපු පක්ෂයක්. රනිල් පක්ශ නායකකම ගත්තු දවසේ ඉපදිච්ච එවුන් අද අම්මලා තාත්තලත් වෙලා ඇති ඒත් තාම රනිල්ට ජනාධිපති වෙන්න බැරි වෙලා තියෙනවා. හිතලා බලපල්ලා.

    සහතික ඇත්ත මචන්..රටක් දියුනු වෙන්ඩ ප්‍රබල විපක්ශයක් ඉන්ඩත් ඔන..විපක්ශයේ ඉදලත් රනිල් රටට කරේ මහ විනාසයක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අවදානය වෙන අතකට යොමු කිරිමි සිඟිති උත්සාහයක්

    කිරියෙන් පුලුවන්ද හු@තෝ අවදානය වෙන අතකට යොමු කරන්න .... පිස්සුද බොට 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අභියෝගය බාර ගත නොහැකි වූ @SLK_sri ප්‍රසිද්ධියේ පොන්නයා කියා පිලි ගනියි 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අභියෝගය බාර ගත නොහැකි වූ @nicjosh83 thread seragenma penala gihin ප්‍රසිද්ධියේ පොන්නයා කියා පිලි ගනියි