Social Network domain help !

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    Social Network එකකට නමක් කියන්න !

    මචන්ස්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ මගේ යලුවෙක්ට ඕනලු එයාගේ කැම්පස් ඒකෙ කොල්ලො සෙට් එකටත් එක්ක Social Network සයිට් එකක් ගහන්න ඒක නිසා .. ඌට සයිට් එකට නමක් හිතා ගන්න බැරුව ඉන්නේ බන්zලා එක නිසා උබලගේ පොඩි හෙල්ප් පාරක් දාපල්ලා... Facebook වගේ ෆට්ට නේම් එකක් කියපල්ලා... හැබැයි English Name එකක් වෙන්න ඕනේ බන්zලා.... එලකිරි වගේ නමක් කියපල්ල කෝ...

    good-domain-name.png
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද බන් ඔය ප්ලේස් එක කොල්ලො කෙල්ලො සෙට් ඉන්න
    ඒකත් තිබ්බ නම් නමක් හිතන්න තිබ්බා
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මොකද්ද බන් ඔය ප්ලේස් එක කොල්ලො කෙල්ලො සෙට් ඉන්න
    ඒකත් තිබ්බ නම් නමක් හිතන්න තිබ්බා

    facebook,hi5,twitter.G+ vage Social Network site ekak ban.. ekata daanna fatta namak ahanne :love::love::love:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    facebook,hi5,twitter.G+ vage Social Network site ekak ban.. ekata daanna fatta namak ahanne :love::love::love:
    මචන් අළුත්ම ටෙම්ප්ලේට්/ස්ක්‍රිෆ්ට් ද? නැත්තම් මොකක් හරි කොපියක් ද?

    උඹ එහෙනම් "HI5" කියන එක අනිත් පැත්ත හරෝලා "පයි හයි" කියලා දාපන්! :lol::lol:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මචන් අළුත්ම ටෙම්ප්ලේට්/ස්ක්‍රිෆ්ට් ද? නැත්තම් මොකක් හරි කොපියක් ද?

    උඹ එහෙනම් "HI5" කියන එක අනිත් පැත්ත හරෝලා "පයි හයි" කියලා දාපන්! :lol::lol:

    අපි කොපි ගහන්නේ නෑ... බන්.
    වැඩේ ඉවර උනාම උබලටත් දෙන්නම්කො...

    :eek::eek::eek: කමක් නැද්ද
    :baffled::baffled:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අපි කොපි ගහන්නේ නෑ... බන්.
    වැඩේ ඉවර උනාම උබලටත් දෙන්නම්කො...

    :eek::eek::eek: කමක් නැද්ද
    :baffled::baffled:

    මචන් මෙහෙම නමක් හොයන්න බැහැ! උඹ ටිකක් යුනික් නමක් හිතපන්. ඉංග්‍රීසි නම් දෙකක් මික්ස් කරන්න බලපන්. ඒ නම දැනටම අරන්ද බලපන්
    :)
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    මචන් මෙහෙම නමක් හොයන්න බැහැ! උඹ ටිකක් යුනික් නමක් හිතපන්. ඉංග්‍රීසි නම් දෙකක් මික්ස් කරන්න බලපන්. ඒ නම දැනටම අරන්ද බලපන්
    :)

    :):) කස්ටියම හිතනවා බන්..... ඔක්කොගෙන්ම නම් අහගෙන... ෆට්ටේටම සෙට් වෙන එක දානවා... එකයි අපේ කොල්ලෝ සෙට් එකෙනුත් අහන්නේ... :rolleyes::rolleyes::rolleyes: