software engineerලට සැලරි කොහොමද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    software engineerලට සැලරි කොහොමද

    මචංලා උඹලගේ උපාධියයි..ඒක්පිරියන්ස් එකයි සැලරි එකයි කොටාගෙන යමන්කෝ අපිට අයිඩියා පාරක් ගන්න
     

    wixman

    Member
    Jul 11, 2018
    5
    0
    0
    jsLHBIG.png

    කොහෙද ඉන්න සොන්නයො වගයක් රෙප් කපල. උන්ට සුවර් නැතිව ඇති. සොන්නයිනි, ලංකාවෙ වුනත් දැන් ඩිග්රියක් නැති වුනාට හොද පඩියකට යන්න පුළුවන් කම්පනි තියෙනව. ඇත්ත එකෙන් ඇවිත් දැම්මෙ නැත්තෙ ලංකාවෙ සොන්නයන්ගෙ ආතල් නිසාම තමයි
     
    Last edited: