Software Engineer Problems - 001

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    Software Engineer kiyala kiwwahama kadichcha laptop, PC, Phones hadanna set wela nadda umbalata? :D

    :lol: ගෙවල් ලග කඩේ cctv camera සෙට් එකේ dvr එකේ අවුලක් කියල ඒකටත් මාව එක්කගෙන යන්න ඇවිත් තියෙනවා :lol:

    :lol: ගමේ අදුරන පොඩි උන්ට laptop ගන්න යන්න එන්නෙ අපේ ගෙදරට හොදම එක select කරගන්න/අරගෙන එවර වෙලා windows දම්මව ගන්න :rofl:

    :D ගෙවල් ලග අදුරන අක්ක කෙනෙක් ඉන්නව, ඒකිගෙ cpu එකේ අවුල් ආපු ගමන් එන්නෙ අපේ ගෙදර මාව එක්කරගෙන යන්න :D

    :lol: ඉස්සරහ ගෙදර tv එකේ remote එක වැඩ නැතුව ඒකටත් ආවෙ මාව හොයාගෙන :oo:

    :rofl: ලගදි ඉදන් SE degree එකක් කරන නෑදෑවෙන නංගි කෙනෙක්ගෙ assignments ඒකිගෙ අම්මා අපේ අම්මට call කර කර සති පතා මට එවනව එවරයක් නෑ :angry:

    giphy.gif

    Man mukuth nokiya innam machanla :sorry:
     
    Last edited:

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Appa e gana kiyala wadak ne welwa hada ganath enwa yakubphone eke
    Iyeth ekak genwa ring tone wada ne sade ahene ne kiyala
    Fight mode dala kiyapanko
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඕව් මොනාද බන් සමහර උන් කතා කරල කෙල්ලන්ගෙ G mail Facebook එකවුන්ට් හැක් කරල දෙන්න පුලුවන්ද අහන්නෙ . උන් දන්නවනම් අපි ස්ටැක් ඕවර්ෆ්ලෝ එකත් එක්ක ඔට්ටු වෙන හැටි ලූප් එකක් දාගන්නත් :dull::dull::dull::dull:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඕව් මොනාද බන් සමහර උන් කතා කරල කෙල්ලන්ගෙ G mail Facebook එකවුන්ට් හැක් කරල දෙන්න පුලුවන්ද අහන්නෙ . උන් දන්නවනම් අපි ස්ටැක් ඕවර්ෆ්ලෝ එකත් එක්ක ඔට්ටු වෙන හැටි ලූප් එකක් දාගන්නත් :dull::dull::dull::dull:

    :D:D:yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඕව් මොනාද බන් සමහර උන් කතා කරල කෙල්ලන්ගෙ G mail Facebook එකවුන්ට් හැක් කරල දෙන්න පුලුවන්ද අහන්නෙ . උන් දන්නවනම් අපි ස්ටැක් ඕවර්ෆ්ලෝ එකත් එක්ක ඔට්ටු වෙන හැටි ලූප් එකක් දාගන්නත් :dull::dull::dull::dull:

    :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha

    :rofl::rofl: