Software Engineer kiyala kiwwahama kadichcha laptop, PC, Phones hadanna set wela nadda umbalata?![]()
ගෙවල් ලග කඩේ cctv camera සෙට් එකේ dvr එකේ අවුලක් කියල ඒකටත් මාව එක්කගෙන යන්න ඇවිත් තියෙනවා
ගමේ අදුරන පොඩි උන්ට laptop ගන්න යන්න එන්නෙ අපේ ගෙදරට හොදම එක select කරගන්න/අරගෙන එවර වෙලා windows දම්මව ගන්න
ගෙවල් ලග අදුරන අක්ක කෙනෙක් ඉන්නව, ඒකිගෙ cpu එකේ අවුල් ආපු ගමන් එන්නෙ අපේ ගෙදර මාව එක්කරගෙන යන්න
ඉස්සරහ ගෙදර tv එකේ remote එක වැඩ නැතුව ඒකටත් ආවෙ මාව හොයාගෙන
ලගදි ඉදන් SE degree එකක් කරන නෑදෑවෙන නංගි කෙනෙක්ගෙ assignments ඒකිගෙ අම්මා අපේ අම්මට call කර කර සති පතා මට එවනව එවරයක් නෑ
Man mukuth nokiya innam machanla

Last edited:
ගෙවල් ලග කඩේ cctv camera සෙට් එකේ dvr එකේ අවුලක් කියල ඒකටත් මාව එක්කගෙන යන්න ඇවිත් තියෙනවා 






