Software MEGA Thread.....!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113

    11.gif
    11.gif
    11.gif
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    AVS Video Converter 8.1.1.509

    AVS_Video_Converter.jpg

    දැනට ලෝකයේ Rank #1 තියෙන Converter එක...හැම එකක්ම වගේ පුලුවන් සුපිරි එකක්...

    Mediafire- 67MB

    Download Here
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Designer Sound FX

    Mediafire eken hoyala dannako yalu.......

    මම ආයේ කාටවත් මේකේ උදව් කරන්නෙ නෑ...හැමෝම ඇවිත් උදව් ඉල්ලගෙන ඔහේ අහක බලාගෙන යනවා..Comment එකක්වත් දාන්නෙ නෑ..මේ ත්‍රෙඩ් එක දවස් ගානක් යට ගියා..අඩුම කවුරුවත් බම්ප් එකක්වත් දුන්නෙ නෑ...මට එලකිරි එක එපාම උනා...බොහෝ දෙනෙක් ඉන්නෙ අවස්ථාවාදියෝ විතරයි...ඒක මම ඒ දවස් වල ඉදන්ම තේරුම් ගත්ත දෙයක්..

    මන් ගාව Designer Sound FX එක තියෙනවා..ඒත් මට අප්ලෝඩ් කරන්න බෑ යාලු...2 GB UPLOAD කරල උදව් කරත් ඔය ටිකම තමා....

    එහෙම අයට උදව් කරනවට වඩා හොදයි MS Paint එකෙන් චිත්‍රයක් අදිනවා...:D:D

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: prageeth119lk

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හැමෝම අලුත් ඒවා දෙනවනෙ ඒක නිසා ඔන්න මං ගානෙ පරන දෙකක්

    No Download Limits
    No Speed Limits
    Dirrect Link From My Server

    256916_6a716558e898ebd968fa2f1b6346577e.jpg

    Photoshop CS3

    Download

    8.png

    Dreamweaver 8

    Download

    Rep Ithin Dunnoth Epa Kiyanne Ehema Nha

    Raj Koluwata Thanks Keewa Ehenam Onna
     
    • Like
    Reactions: dath kimbula

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    මම ආයේ කාටවත් මේකේ උදව් කරන්නෙ නෑ...හැමෝම ඇවිත් උදව් ඉල්ලගෙන ඔහේ අහක බලාගෙන යනවා..Comment එකක්වත් දාන්නෙ නෑ..මේ ත්‍රෙඩ් එක දවස් ගානක් යට ගියා..අඩුම කවුරුවත් බම්ප් එකක්වත් දුන්නෙ නෑ...මට එලකිරි එක එපාම උනා...බොහෝ දෙනෙක් ඉන්නෙ අවස්ථාවාදියෝ විතරයි...ඒක මම ඒ දවස් වල ඉදන්ම තේරුම් ගත්ත දෙයක්..

    මන් ගාව Designer Sound FX එක තියෙනවා..ඒත් මට අප්ලෝඩ් කරන්න බෑ යාලු...2 GB UPLOAD කරල උදව් කරත් ඔය ටිකම තමා....

    එහෙම අයට උදව් කරනවට වඩා හොදයි MS Paint එකෙන් චිත්‍රයක් අදිනවා...:D:D

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    :shocked::shocked::shocked::shocked: me moko ban me? ganan ganna ea machan owa ohoma thama
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    එහෙම අයට උදව් කරනවට වඩා හොදයි MS Paint එකෙන් චිත්‍රයක් අදිනවා...:D:D
    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    ගොඩක් අය එහෙම තමයි බන් ඒත් මේකෙන් ප්‍රෝයොජන ගන්න අය ඉන්නවා:)
    සමහරුන්ට වෙලාවක් නැ(මට වගෙ නිකන්මයි ඉන්නෙ):nerd:
    කිසි දෙයක් බලාපොරොත්තු නොවි තමන් කාට හරි යහපතක් කරා කියලා විතරක් හිතපන්:cool:
    වරදක් කියන්නත් බැ බන් මිනිස්සු නෙ ඒ හැටි:dull:
    ත්‍රෙඩ් එක දැම්මා නම් දැන් අප්ඩෙට් කරපන් වෙලාවට :angry:

    නැත්නම් මරාගෙන මැරෙනවා හරිය
    :rofl::P
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල

    මම ආයේ කාටවත් මේකේ උදව් කරන්නෙ නෑ...හැමෝම ඇවිත් උදව් ඉල්ලගෙන ඔහේ අහක බලාගෙන යනවා..Comment එකක්වත් දාන්නෙ නෑ..මේ ත්‍රෙඩ් එක දවස් ගානක් යට ගියා..අඩුම කවුරුවත් බම්ප් එකක්වත් දුන්නෙ නෑ...මට එලකිරි එක එපාම උනා...බොහෝ දෙනෙක් ඉන්නෙ අවස්ථාවාදියෝ විතරයි...ඒක මම ඒ දවස් වල ඉදන්ම තේරුම් ගත්ත දෙයක්..

    මන් ගාව Designer Sound FX එක තියෙනවා..ඒත් මට අප්ලෝඩ් කරන්න බෑ යාලු...2 GB UPLOAD කරල උදව් කරත් ඔය ටිකම තමා....

    එහෙම අයට උදව් කරනවට වඩා හොදයි MS Paint එකෙන් චිත්‍රයක් අදිනවා...:D:D

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    දුක්වෙන්න එපා මචන් හැම තැනම එහෙම තමයි...
    තව දාන්න........සුපිරි..වැඩක්....
    ++++++
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    මම ආයේ කාටවත් මේකේ උදව් කරන්නෙ නෑ...හැමෝම ඇවිත් උදව් ඉල්ලගෙන ඔහේ අහක බලාගෙන යනවා..Comment එකක්වත් දාන්නෙ නෑ..මේ ත්‍රෙඩ් එක දවස් ගානක් යට ගියා..අඩුම කවුරුවත් බම්ප් එකක්වත් දුන්නෙ නෑ...මට එලකිරි එක එපාම උනා...බොහෝ දෙනෙක් ඉන්නෙ අවස්ථාවාදියෝ විතරයි...ඒක මම ඒ දවස් වල ඉදන්ම තේරුම් ගත්ත දෙයක්..

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    ගොඩක් අය අවස්ථාවාදියේ නෙවෙයි ඇත්තටම
    ඔතන තියෙන්නේ උවමනාවේ ප්‍රශ්ණයක් යම් කිසි කෙනෙක්ට ත්‍රෙඩ් එකේ ගන්න දෙයක්
    තියෙනවා නම් බලනවා ඒ වගේම ඒකට කැමති නම් ගොඩක් comment එකක් දානවා.
    නමුත් comment දැමීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. comment දැමීමේ උවමනාව ගොඩක්
    තියෙන්නේ තමන්ගේ post count එක වැඩි කරගැනීමේ අයට තමයි වැඩියෙන්ම ඒ වගේම
    මේකේ ඉන්න සංවිධානාත්මක කල්ලි වලට. නමුත් මතක තබා ගන්න post ගාණෙන් නෙවේ
    views ගානේන් thread එක මිනිසුන්ට යන එක ගැන හිතන්න. බලන කෙනාගේ
    ඔළුවට ඒක යනවා එයා ඒක දැක්ක නම් කොහොමහරි. ඒතකොට ආයි එනවා.
    ඒක නිසා තමයි youtube එකේ වුනත් views ගාණේන් videos වල popularity එක මනින්නේ.
    ඒක නිසා ඔයා කණගාටුවෙන්න එපා.!
    :)