danushkasalinda

Active member
  • Apr 7, 2017
    303
    144
    43
    මම වෑඩ කරන office එකට සොෆ්ට්වෙයර් එකක් හදා ගන්න ඕනා කවුද ඉන්නේ සොෆ්ට්වේයර් හදන අය ඉතින් නොදන්න තෑනක් නේමේයිනේ එල කිරි වෙබ් සයිට් එක. සයිට් එකේ ඉන්න යලුවේක්ට අවස්තාවක් දෙන්න හිතුවා මට PVT message එකක් දාන්න ඉක්මනට හදා ගන්න ඔනා
     
    • Like
    Reactions: Chandi_Bandi

    lilman

    Well-known member
  • May 10, 2009
    40,229
    53,247
    113
    Colombo
    මේකෙ ඉන්න උන් වැලේ වැල් නැතුව ඉන්නෙ.ඔයා වත් අවස්තාවක් දෙන එක ලොකු දෙයක් :)
     
    • Like
    Reactions: Solo Rider

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    සොට්ටෙයාර් හදන්න දන්න උන් ඉන්නවනම් මෙන්න චාන්ස් එක පටි රොල් කරගන්න... අනිවා බග් ආපු ගමන් හදපු ඩැල් එකෙ නම ගම එක්කම දාපන් මඡන් මෙකෙ...

    මෙකෙන්ම තව එකෙක් හොයාගෙන ෆික්ස් කරගන්න පුලුවන්.

    වෙබ් හොස්ටින් එහෙමත් කරන මාමලා ඉන්නව මෙකෙන්. උන් නම් සුවර් හැබැයි. සොට්ටෙයාර් අයියල නම් පෙග් කරලා නිසා ඇඩුවට පිටකොටුවෙ ගානට නම් කරන එකක් නැ.. ඇඩුගානේ බිත්තර දුසිමක් වත් ඩෙන්න වෙයි පොඩි පහේ වැඩක් කරගන්න.
     
    • Haha
    Reactions: -333-

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මම වෑඩ කරන office එකට සොෆ්ට්වෙයර් එකක් හදා ගන්න ඕනා කවුද ඉන්නේ සොෆ්ට්වේයර් හදන අය ඉතින් නොදන්න තෑනක් නේමේයිනේ එල කිරි වෙබ් සයිට් එක. සයිට් එකේ ඉන්න යලුවේක්ට අවස්තාවක් දෙන්න හිතුවා මට PVT message එකක් දාන්න ඉක්මනට හදා ගන්න ඔනා
    @danushkasalinda මේ වගේ දෙයකට නූලක් දානවිට පැහැදිලිව දාන්න, නැතිනම් බැලෙන්නේ නැහැ. දුක්ගන්නාරාල කෙනෙක් නිසා නිකමට බැලුවේ.

    ඉක්මනට හදා ගන්න ඔනා

    අළුතින් නූලක් දාන්න. උදා. පොදුවේ "මෘදුකාංග ශිල්පියෙක් අවශ්‍යයි" හෝ යෙදුමක් (ඇප්) නම් "ජංගම යෙදුම් සංවර්ධකයෙක් අවශ්‍යයි", පරිගණක සඳහා මෘදුකාංගයක් නම් "වැඩතල මෘදුකාංග සංවර්ධකයෙක් අවශ්‍යයි" ආදී වශයෙන්.
    ඔබ මේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි වෙන්නැති. ඒ සමඟම පොඩි හැඳින්වීමක් දාන්න, හැමෝම හැමදේකටම දක්‍ෂ නැහැ. අනෙක් කාරණය, ඇතැම් අය සල්ලි ටික ගන්න නිසා ඕනම දෙයකට පුළුවන් කියාවි; ඉදිරිපත් වන අයගෙන් තහවුරු කළ හැකි පරණ ව්‍යාපෘති, රැකියා ඉතිහාසය ආදී විස්තර ලබාගෙන සමාලෝචනය කරලා බලන්න නැතිනම් ලෙඩ ගොඩක් තියන කසිකබලක් හදලා දෙයි.
     
    Last edited:
    • Like
    Reactions: MASTERMAX